Breaking News
Home / 2016 / January

Monthly Archives: January 2016

හෙට දිනයේ ඥානසාර නිකායේ පාහරයෙක් මාධ්‍යවේදියෙකු ඝාතනය කර, ඔහුගේ බිරිඳට ‘හිඟාකාපිය‘ යි කී විට මේ මාධ්‍යවේදීන් කරන්නේ කුමක් ද?

Hunters_Jada_Media

(ලංකා ඊ නිව්ස් -2016.ජන.31, පෙ.ව‍.11.25) පසු ගිය 28 වන දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිට අපේ රටේ ජන-සන්නිවේදන මාධ්‍ය ගැන යම් කිසි හෙලිදරව්වක් සහ අර්ථකථනයක් කරන්නට යෙදින. එහි විශේෂත්වයක් තිබිණ, එනම් අපේ රටේ ඇතැම් මාධ්‍ය ඔස්තාර්ලා කියා ගන්නා වල්-මාධ්‍ය කැලෑවේ දඩයම් කරන ගෙම්බන් සහ රීරි-යකුන් ගැන වික්‍රමසිංහ මහතා ඉතාම ...

Read More »

මාධ්‍යවේදින් 44 ක් ඝාතනය කරන කොට නිහඩව සිටි අය අද ප්‍රතිවිප්ලවය කරන්න හදනවා – අගමැති

DSC_7726-1

අද මේ මානව හිමිකම් උත්සවය පවත්වන්නේ බොහෝ වෙනස් වාතාවරණයක, ඔබ හිතන්නේ නැති ස්ථානයකයි. ගිය වසරේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මෙවැනි රැස්වීමක් කිසිවෙකුට බියකින් තොරව පවත්වන්නට හැකිවේවි කියලා කාගේවත් බලාපොරොත්තුවක් තිබුණා කියලා මං හිතන්නේ නැහැ. නමුත් අද අපිට එහෙම රැස්වීමක් පවත්වන්න පුළුවන් වුණේ ඇයි? ඒක කරන්න හැකිවුණේ ඔබේ කැපවීම නිසයි. අමාරුම කාලේ ...

Read More »

‘ඊ පරම්පරාවේ’ සන්නිවේදන පෙරළිය -ජාතික ජන මාධ්‍ය සහ නව මාධ්‍යයෙහි අභියෝගය-01

media 12

  (ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර) ‘තොරතුරු හෝ ප‍්‍රවෘත්ති තවදුරටත් සැගවිය නො හැකි දෙයක් බව’ වර්තමානයේ ප‍්‍රචලිතව ඇති ‘නව මාධ්‍යවලට’ කැමැත්තක් දක්වන බොහෝ දෙනෙකුගේ අදහසයි. මෙහි දී නව මාධ්‍ය යනුවෙන් අදහස් කරන්නේ, ප‍්‍රවෘත්ති වෙබ් අඩවි, බ්ලොග් අඩවි සහ ෆේස් බුක් ජාල ඇතුළු ‘සමාජ මාධ්‍ය’ ඔස්සේ ක‍්‍රියාත්මක වන, අන්තර්ජාලය මත පදනම් වූ මාධ්‍ය ධාරාවයි. ...

Read More »

ජාතික ජන මාධ්‍ය සහ නව මාධ්‍යයෙහි අභියෝගය-02

media 11

 ප‍්‍රවෘත්ති වාර්තා වීම හෝ නො වීම (ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර) ප‍්‍රවෘත්ති වාර්තා වීම හෝ නො වීම කෙරෙහි බලපාන කරුණු කිහිපයකි. ඒවා මෙසේ තේරුම් ගනිමු. මාධ්‍ය ආයතන සියල්ල පොදුවේ ගත් විට, ඉන් බහුතරයක් පෞද්ගලික අංශයට අයත් ය. ඊට වඩා අඩු සංඛ්‍යාවක් රජයට අයත් ය. තවත් අතලොස්සක් දේශපාලන පක්ෂ හෝ වෘත්තීය සමිති ව්‍යාපාර ඔස්සේ ...

Read More »

ත්‍රිමලේ සිසු ඝාතනය ලොවට හෙළිකල සුගීර්තරාජන් කල්මුණේදි සැමරේ.

sugi 1

  මහින්ද රාජපක්ෂ සිසුඝාතනය ගැන ඇත්ත විස්තරය ලොවටම හෙලිකල සුගිර්තරාජන් මාධ්‍යවේදියගේ  10 වන සංවත්සරය 2016ජනවාරි 24වනදා කල්මුණේ  YMCA ශාලාවේදි පැවැත්විණි. .නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ  එකතුව යාපන මාධ්‍ය සමාජය සහ මාධ්‍ය  නිදහස  සදහා  ක්‍රියාකාරී කමිටුව විසින් මෙම සමරුව සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාව සදහා සුගීර්තරාජන්ගේ බිරිද ඇතුළු දරුවන් දෙදෙනාද , දමිල පුවත්පත් කතුවරුවන් ...

Read More »

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් වෙනුවෙන් යුක්තිය ඉටුකරන්නට යහපාලන රජයටත් බැරිවෙයි ?

ACMF web banner

  ජනවාරිය කළුය . ඒ මේ රටේ මාධ්‍යවේදින් ඇතුළු ප්‍රගතිශිලි ජනතාවටය. තමන්ගේ හිස මතින් දිනයක් රහිත මරණයක් එල්ලෙමින් තිබියදි තමන් දුටු ඇත්ත රටට කියන්නට නිර්භිත වු මාධ්‍ය සගයන් 3 දෙනෙකු රජපක්ෂ රෙජිමය විසින් බිලිගෙන තිබුනේ මේ ජනවාරියේදිය. එමෙන්ම මාධ්‍ය ආයතන ගිනි තැබිම් බියවැද්දිම් ඇතුළු තවත් මැර ක්‍රියා රැසක් ජනවාරි මාසයේ ...

Read More »

එන්න කියන්නේ හිරේ දාන්නද ?

sasikaran

  පසුගිය රාජපක්ෂ පාලන සමය ජනමාධ්‍යවේදීන්ට කවරාකරයේ එකක් වීද යන්න නැවත නැවත සිහිපත් කළ යුතු නොවන බව නොවේ. මසකට වරක් අරලියගහ දන්සලෙන් කට්ලට් රෝල්ස් ගිලදමා රජපවුලට වුවමනා ලෙසින් පුවත් වමාරන්නට හිත හදාගත් හෙවත් ආත්මය රෝල්ස් කට්ලට් පටන් වෙනත් වරදානයන් දක්වා විකිණූ මාධ්‍යවේදීන්ට හැර සත්‍ය උදෙසා පෙනීසිටි මාධ්‍යවේදීන්ට සිය වෘත්තිය කරගෙන ...

Read More »

රට ගිය මාධ්‍යවේදින්ට ලංකාවට එන්න කියල ගුවන්තොටේදි අත්අඩංගුවට ගැනිම ?

Bandaranaike_International_Airport_Floor

පසුගිය රජය සමයේ දිවි බේරාගැනිම සදහා රටහැර යන්නට සිදුව තිබුන මාධ්‍යවේදින්ට ලංකාවට යළිත් එන්නට යැයි ජනමාධ්‍ය ඇමතිවරයා මෙන්ම අනෙකුත් බලධාරින්ද අවස්ථා ගණනාවකදිම ප්‍රසිද්ධියේම ඉල්ලා තිබුණි. එසේ වුවද මාධ්‍යවේදින් යළිත් සිය රට බලා පැමිනෙද්දි ඔවුන් ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත්කරන්නට ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ නිළධාරින් කටයුතු කිරිම පසුගිය කාලය ...

Read More »

මාධ්‍යවේදීන් සිහිපත්කර පහන් දල්වයි

journalists1

මෙහිදී ඝාතනයට සහ අතුරුදහන්විමට ලක්වූ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, සිවරාම් සහ අනෙකුත් මාධ්‍ය වේදීන් සිහිපත් කරන ලදී. විනාඩියක නිශ්සබ්දතාවයක් පැවැත්වීමෙන් මේ වැඩසටහන ආරම්භ විය. සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ඝාතනයට ලක් වූ සහ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් පහන් දැල්වීම ආරම්භ කළාය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මගින් මේ වැඩසටහන සංවිධානය කරන ලදී. මෙහිදී අදහස් ...

Read More »