Breaking News
Home / 2016 / February

Monthly Archives: February 2016

සමාජ මාධ්‍ය මොනවාදැයි නොදැන ඉබාගාතේ දොස් කියන්නෝ

social media

    බලන්න මේ සමාජ මාධ්‍යකාරයන්ගේ ක සි ක බ ල් ගොසිප්වල හැටි! මාධ්‍ය ආචාරධර්ම රකින්නෙ කොහොමද මේ රොත්ත එක්ක?’ මෑතදී එසේ මට කීවේ අප අතර සිටින ප්‍රවීණතම හිටපු පත්තර කතුවරයෙක්. ඔහු එයට උදාහරණ ලෙස ඕපාදූප පළකරන ජනප්‍රිය දේශීය පුවත් වෙබ් අඩවි කිහිපයක නම් කීවා. එහෙත් ඉන් එකක්වත් සමාජ මාධ්‍ය ...

Read More »

වෙබ් මාධ්‍යවේදින් සදහා පුහුණු වැඩසටහනක් !

web logo new

වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා අතර විශේෂ හමුවක් 2016 පෙබරවාරි 23 වනදා පාර්ලිමේන්තු සංකිර්ණයේදි පැවැත්විණි. වෙබ් මාධ්‍යවේදින් මුහුණ දෙන ගැටළු රැසක් මෙහිදි ආමාත්‍යවරයාගේ අවධානයය යොමුකෙරුන අතර විශේෂයෙන්ම වෙබ් අඩවි ලියාපදිංචිය සදහා අයකරනු ලබන ගාස්තුව පහල දැමිම පිලිබදව යහපාලන රජය විසින් ලබාදි තිබුණ පොරොන්දුව තවමත් ඉටුනොවි ...

Read More »

දකුණෙන් උතුරට කෝච්චියෙන් යන මාධ්‍යවේදින්ගේ නෑගමන

jaffna visit discussion

මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව සහ වෘත්තිය පත්‍රකලාවේදින්ගේ සංගමය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන මාධ්‍ය ඇමතිවරයා සහ මාධ්‍යවේදින්ගේ යාපනය සංචාරය ගැන විශේෂ සාකච්ජාක් පසුගිය 23 වනදා පාර්ලිමේන්තුවේදි පැවැත්විණි. මේ සදහා ජනමාධ්‍ය ආමත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ,රාජ්‍ය ඇමතිණි විජියකලා මහේෂවරන් මහත්මිය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියෝජිතයන් පිරිසක් සහභාගිව සිටියහ. මීට වසරකට ...

Read More »

වයඹ සභාපති ටිකිරි බණ්ඩා මාධ්‍යවේදින්ට කාලකණ්නි යැයි කියමින් බැනවැදි එලියට දමලා……?

tikiri_order2-1024x683

  මෙරට පළාත් සභා ඉතිහාසයට කිසිදාක මකා දැමිය නොහැකි කඵ පැල්ලමක් එක් කරමින්, මාධ්‍යවේදීන් යනු බත් පැකට් එකට සහ අරක්කු වීදුරුවකට ප‍්‍රවෘත්ති ලියන කාලකන්නි පිරිසක් ලෙස හදුන්වා දුන් වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි ඒ අවස්ථාවේ සභා රැස්වීම ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට වහාම දොට්ට බසින ලෙසට අද (16 දා) ...

Read More »

යාපනේ මාධ්‍යවේදි තයාබරන් පසුපස පොලිස් ඔත්තුකරුවෝ

sugi 7

යාපනේ මාධ්‍ය සමාජයේ කැදවුම්කරු තයාබරන් රත්නම් දකුණේ මාධ්‍ය සංවිධාන හා ඉතා සමිපයෙන් කටයුතු කරන උතුරේ මාධ්‍ය සගයෙකි. මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව ස්ථාපිත කිරිමේන් අනතුරුව ඒ හා එකාබද්ධව දැනට වසර එකාමාරකට ආසන්න කාලයක් තුල නිරන්තර සෘජු සබදතාවන් ස්ථාපිත කරගනිමින් ක්‍රියාකාරි වුවෙකි. විශේෂයෙන්ම ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්ගේ ප්‍රශ්ණය රටේ අවධානයට යළිත් යොමුකරමින් ...

Read More »

”ඝාතනය කළ කිසිදු දමිල මාධ්‍යවේදියෙකු ගැන අදටත් පරික්ෂණ නෑ” – මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව

යාපනය මාධ්‍ය සමාජයේ දයාබරන් රත්නම් විසින් පහන් දල්වමින්

    ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු නාමලේඛනයක් පසුගිය මානව හිමිකම් දිනයේදි අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාරදෙන්නට මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුව පියවර ගෙන තිබුණි. මෙම ලියවිල්ල අගමැතිවරයා වෙත භාර දෙන ලද්දේ යාපනය මාධ්‍ය සමාජයේ දායබරන් රත්නම් සහ වෘත්තිය පත්‍රකලාවේදින්ගේ සංගමයේ සභාපතිණි දිප්ති අධිකාරි විසිනි. ඝාතනයට ...

Read More »

පුතු සෙනේ දුක් දෙයි නිබන්දා: “අපි මැරෙන්න කලින් පුතාව දකින්න දෙන්න”

ramachandran_father1

යාපනේ කරවෙඩ්ඩි හි  වෙසෙන කේ. සුබ්‍රමානියම් මහතාට වයස අවුරුදු අසු පහකි. ඔහුගේ බිරිඳ සුබ්‍රමනියම් මහත්මිය අසු තුන් හැවිරිදි ය. හින්දු චාරිත්‍රානුකුලව දෙමාපියන්ගේ අවසන් කටයුතු කෙරෙනුයේ පිරිමි දරුවන් අතිනි. පිරිමි දරුවා අහිමි වීමේ ගැඹුරු වේදනාව ඔවුන් තුළ බියක් සහ හුදකලාවක් බවට පෙරළී තිබේ.  ගෙවුණු අට වසර පුරාම වියපත් සුබ්‍රමනියම් යුවළගේ එකම ...

Read More »

උතුරේ මාධ්‍යවේදින් හමුවිමට වසර 15 කට පසු ජනමාධ්‍ය ඇමතිවරයෙක් යාපනේ ට…

media m4

රටතුල සංහිදියාව ගොඩනැගිමේ පියවරක් ලෙස උතුරේ මාධ්‍යවේදින් මුහුණ දෙන ගැටළු සකච්ජා කිරිම සහ පසුගිය රජය සමයේ විවිධ තාඩන පිඩන වලට ලක්වු මාධ්‍යවේදි්න් , ඔවුන් පවුලවල අයද මාධ්‍ය ආයතනද හමුවිම සදහා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා තෙදින සංවාරයක් යාපනයට යැමට තීරණය  කර ඇත. මෙ බව ප්‍රකාශ වුයේ 2016 පෙබරවාරි 10 වනදා ...

Read More »

ප්‍රවෘත්තිමය හෙළිදරව්වක් පිළිබද පැමිණිල්ලකට මාධ්‍යවේදියෙකු පොලිසියට කැදවිය හැකිද ?

media-minister-

කිසියම් මාධ්‍යයක්‌ මගින් පළවූ පුවතක්‌ සඳහා පැමිණිලි ඉදිරිපත් කළ යුත්තේ පුවත්පත් මණ්‌ඩලයට හෝ දිසා අධිකරණයකට පමණක්‌ යෑයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය දෙසම්බර් මාසයේදි ජනමාධ්‍ය ඇමතිවරයා හා මාධ්‍ය සංවිධාන නියෝජිතයන් හා පැවැති විශේෂ හමුකදිය. මාධ්‍යවේදියෙකු විසින් කරන ලද කිසියම් පුවතක් පිළිදව පැමිණිලි ...

Read More »

එක්නැලිගොඩ මරා ඇති බවට සාක්කි !

prageeth 12

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගිරිතලේ යුද හමුදා කඳවුරට රැගෙන ගොස්, ඉන්පසුව දෑස් බැඳ අක්කරෙයිපත්තුව ප්‍රදේශයට ගෙන ගොස් මරා දැමු බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (09) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේය. 2010 ජනවාරි 24 වැනි දින ගිරිතලේ කඳවුරට රැගෙන ගිය එක්නැලිගොඩ මහතා පළමුවන ...

Read More »