Breaking News
Home / Photo Gallery / ප්‍රගීත්ට සාධාරණය ඉටු කරනු…!- ඡායාරූප

ප්‍රගීත්ට සාධාරණය ඉටු කරනු…!- ඡායාරූප

ජනමාධ්‍යවේදි ප්‍රගිත් ඒක්නැලිගොඩ මහතා අතුරුදහන් කිරිම පිළිබද දැනට කෙරිගෙන යන පරික්ෂණ නොමග යැවිම සදහා ක්‍රියානොකරන ලෙස ඉල්ලමින් රජයට බල කිරිමේ අරමුණින් මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටවු විසින් සංවිධානය කල පුවත් පත් සාකච්ඡාවක් 2015 සැප් 13  දින කොළඔ සාමාජ හා සාමයික කේන්ද්‍රයේදි පැවැත්විනි.

එකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමිමට මේ සදහා විවිධ ක්ෂෙත්‍ර නියෝජනය කරමින් පෙරමුණ ගෙන සටන් කළ නායක නායිකාවන් රැසක් ම පුවත්පත් සාකච්ජාවට එක්ව තිබිම විශේෂත්වයකි.
ප්‍රවින කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක ,ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ,ප්‍රවින කලකරු අනුරබණ්ඩාර රාජගුරු ,ප්‍රවින මාධ්‍යවේදි සමන් වගආරච්චි වෘත්ති සමිති ක්‍රියාකාරිකාරින් වන සමන් රත්නප්‍රිය මෙන්ම සිල්වෙස්ටර් ජයකොඩිද මාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් දිප්ති අධිකාරි ප්‍රෙඩී ගමගේ එන්.එම් අමීන් සහ ජනුර් කිචිලාන් සහභාගි වි සිටියහ.

Press con on prageethpress con on prageeth 2press con prgeeth 3press con on prageeth 5press con on prgeeth 6press con on prgeeth 7press con on prgeeth 7press con pgrageeth 9

About mediafreedom

Check Also

sivaram-91

මඩකලපුවේ පැවති සිවරාම් මාධ්‍ය සගයාගේ 10 වන සමරුවේ ඡායාරූප ……

  Edit