Breaking News
Home / 2016 / March

Monthly Archives: March 2016

ජනමාධ්‍ය ඇමති අතේ යාපනය පුස්තකාලයට යැව්ව නුවන් ගේ පොත ?

nuwan 15

යාපනේ සංචාරය ගැන නුවන් ලියනගේ විසින් රචිත යාපනය නම් වු පොතෙහි පිටපත් දෙකක් යාපනය පුස්තකාලයට ගිහින් දෙන්න යැයි කියමින් නුවන් ලියනගේ ඉල්ලා සිටියේය ඔහු මෙම ඉල්ලිම කර සිටියේ මාර්තු 26 වනදා කොටුව දුම්රිය පළේදිය. එ යාපනය බලා පිටත්විමට නියමිත යාල්දේවි දුම්රියෙන් එහි යාමට සුදානම්ව සිටි ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක සහ ...

Read More »

පාලු ගෙයි වලන් බිදින පත්තරකාරයන් සහ වෙබ් මාධ්‍ය වෘත්තියේ හෙට දවස ?

webmedia laucnh 200

හෙට දවසේ මාධ්‍ය කලාව බවට වෙබ් මාධ්‍යකරණය පත්වෙමින් තිබේ. එහෙත් ලංකාව වැනි රටකදි එය ඔසවා තැබිය යුතු ඉහලම තැන තබන්නට එල්ලවෙමින් ඇති බාධාවන් රැසකි. වෙබ් මාධ්‍යකරණයේ වෘත්තිය බව ගැන වගේ වගක් නැතිව කරගෙන යනු ලබන අතේ රෝල් වෙබ් මාධ්‍යකරුවන් මේ ඇති එක් අභියෝගයකි. අනික් අභියෝගය නම් වෙබ් මාධ්‍යකරණය ගැන හයක් ...

Read More »

වන්දිය ගෙවන්න ඇමතිතුමෙනි දකුණෙන් තවත් පොත් කිදාහක් ගෙනත් දෙන්න වෙයිද ?

books to Jaffna library 1

දකුණු ආසියාවේ අති දැවැන්ත පුස්තකාලයක් බදු වු යාපනය පුස්තකාලය 80 දශකයේ මුල් භාගයේදි නරුම ජාතිවාදින්ගේ ප්‍රහාරයන්ට ලක්ව විනාශ වි ගියේ පොත් වලිනුත් පළිගන්නා ජාතියක් යැයි ලොවට කියා පාමිණි. සිදුවු ඒ විනාශය යළි කිසිදිනකත් පිරිමැසිය නොහැක්කක්ම වි ඇත.එහෙත් හදවත් ඇත්තෝ එදා මෙදා තුර කාලයේදි මේ පොත් ගුලට පොත් රැස්කරමින් වෙහෙසවෙන්නේ යළි ...

Read More »

උතුරේත් දකුණේත් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සිහිපත්කරමින් යාපනයේදී ස්මාරකයක් විවෘත වේ

jaffna memorial

තල්පතයි පන්හිදයි යා කෙරුණ සංහිදියාවේ චාරිකාවේ සුවිශේෂිතම අවස්ථාව වි තිබුනේ උතුරේත් දකුණෙත් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සිහිපත් කරමින් ඉදිකෙරුණු ස්මාරකය යාපනය නගර මධ්‍යයේදී විවෘත කිරීමයි. මෙම ස්මාරකය උතුරු පළාත් සභා මහ ඇමති සි.විග්නේෂ්වරන් මහතා සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක අතින් විවෘත කිරිම අති සුවිශේෂි මොහොතක් ලෙසින් ඉතිහාසයේ  සනි‍ටුහන් වනු ඇත. මහින්ද ...

Read More »

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් ගැන කිසිදු පරික්ෂණ කටයුත්තක් සිදුනොවිම ගැන කණාගාටුයි !

meeting with CM

පසුගිය සමයේ ඝාතනයට ලක්වු 40 කට අධික මාධ්‍යවේදීන් පිරිසක් අතරින් සිංහල මාධ්‍යවේදීන් සිවු දෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් පැවතියද අනිකුත් 36 දෙනකුට අධික දෙමළ මාධ්‍යවේදීන් බහුතර සංඛ්‍යාව සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණ කටයුත්තක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව උතුරේ මහ ඇමැතිවරයා පවසා සිටියේ 2016 වනදා උතුරු පළාත් සභා මහඇමතිවරයාගේ කාර්යලයේදි පැවැති ...

Read More »

සංහිඳියාව නොරුස්සන පත්තරකාරයෝ ?

vavunia event

උතුරු – දකුණු මාධ්‍ය සහෝදරත්වය යා කරන සංහිඳියාවේ චාරිකාවට වවුනියාවේදී විරෝධය යාල්දේවියේදී මාධ්‍යවේදීන්ට කුඩම්මාගේ සැලකිලි ජනමාධ්‍ය අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්‌ව සංවිධානය කළ ‘දකුණේ මාධ්‍ය සහෝදරත්වය හා උතුරේ මාධ්‍ය සහෝදරත්වය යා කරන සංහිඳියාවේ චාරිකාව’ පෙරේදා (26 දා) යාල්දේවි දුම්රියෙන් යාපනයට ගිය ගමන අතර යාල් දේවි දුම්රිය වව්නියාව දුම්රිය ස්‌ථානයට ...

Read More »

සංහිඳියාව වෙනුවෙන් යාපනේ යන්න දුම්රියට නැග්ග මාධ්‍යවේදින් පහසුකම් නැතැයි කියා දුම්රියෙන් බැහැලා?

image-f8d6bcfe2dcd76a5cd711f6047bbf4d246145c90d1281a45c16fd7dfba612ae1-V

උතුරු දකුණු මාධ්‍යවේදීන්ගේ සහෝදරත්වය වෙනුවෙන් යාපනේ ගිය මාධ්‍යවේදින් 110 දෙදෙනාගෙන් දෙදෙනෙකු පමණක් පොල්ගහවෙල දුමරිපළේදි දුම්රියෙන් බැස ගොස් ඇතැයි වාර්තා වේ.මෙයට හේතුව ලෙසින් දැනගන්නට අැත්තේ ඔවුන්ට එම දුම්රියේ පහසුකම් මදි නිසා තවදුරටත් ගමනාන්තය වන යාපනය දක්වා යැමට නොහැකි නිසා බවය.මේ ගමන්ට සහභාගිව සිටි අනෙක් මාධ්‍යවේදින් 108 දෙදෙනාද ජනමාධ්‍ය ඇමතිවරයා සහ නියෝජ්‍ය ...

Read More »

‘උතුරේදී මාධ්‍යෙව්දීන්ට ඇති බාධා ඉවත් කරන්න‘ – ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීමක්

image-1e18256c5d62d23177c14b5bc491a58656af13ba24a3a29d0050874991dc3a90-V

උතුරේත් දකුණේත් මාධ්‍යවේදී සහෝදරත්වය සංකේතවත් කරමින් ඊයේ දිනයේදී යාපනය බලා පිටත් වූ පිරිස අද දිනයේදී සියළුම ආරක්ෂක අංශවල ප්‍රධානීන් හමුවිය. එම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන්, යාපනය ප්‍රදේශය භාර ජේ්්‍යෂ්ඨ  පොලිස් අධිකාරීවරයා සහ පොලිස් මාධ්‍ය  ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාද සහභාගී විය.  එහිදී උතුරේ මාධ්‍යවේදීන් සිය වෘත්තීය හමුවේ  මුහුණ දෙන ගැටළු  ආරක්ෂක ...

Read More »

විපතට පත් මාධ්‍යවේදීන්ට නිවාස තනාදීමේ වැඩපිළිවෙල කොඩිකාමම් හිදී ඇරඹෙයි.

house2

පසුගිය යුධ සමයේදී විපතට පත් මාධ්‍යවේදීන්ට නිවාස තනා දීමේ ව්‍යාපෘතියට මුල්ගල තැබීම අද දින කොඩිකාමම් හිදී සිදුවිය. එම අවස්ථාවේදී පථම නිවාසය තනා දීම සදහා ල් ගල තබන ලද්දේ පසුගිය යුධ සමයේදී විපතට පත් පහත ඡායාරූපයේ සිටින මාධ්‍යවේදී පවුල වෙතයි. මේ ඡායාරූප වල රෝද පුටුවේ සිටින කාන්තාව පසුගිය යුධ සමයේදී ස්නයිපර් ...

Read More »

මාධ්‍ය ඇමති හා පිරිස උතුරේ පහරදීමට ලක්වූ මාධ්‍ය ආයතන බැහැදකී.

උතුර දකුණ යා කෙරෙනු මාධ්‍ය සහෝදරත්වය අද දින උදෑසනම දිනයේ කටයුතු ආරම්භ කලේ නාගදීපය පූජා බූමිය වැදපුදාගනිමිනුයිත ඉන් අනතුරුව ඒ පිරිස පසුගිය රාජ්‍ය පාලන සමයේදී පහරදීම් වලට ලක්වූ උතුරේ මාධ්‍ය ආයතන බැහැ දැකීමට එක්වුණා. එහිදී එම පිරිස උදයන් පඅවත්පත් කාර්‍යාලය, වාලම්පූරි පුවත්පත් කාර්‍යාලය,තිනකුරල් කාර්‍යාලය හා ඩෑන් ටීවී ආයතනවල මාධ්‍යවේදීන් බැහැ ...

Read More »