Breaking News
Home / 2016 / April

Monthly Archives: April 2016

මෛත්‍රීටත් වෙබ් එපා වෙලා ? : ජනපතිට අගමැතිට අවසන් නිවේදනය

my 3

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ප්‍රධානීන් ඊයේ (27) ජනාධිපති මන්දිරයේදී හමුවුද ඒ හමුවට වෙබ් මාධ්‍ය ප්‍රධානීන්ට අරාධනා ලැබී නොමැත. පැවැති රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට ප්‍රධාන මෙහෙවරක් සිදු කළ වෙබ් අඩවි ප්‍රධානින්ට පසුගිය වසරේ සැප්තැම්බර් 18 වැනිදා ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ...

Read More »

11 වන සිවරාම් ඝාතන සමරුව හෙට !

sivaram 6

2006 වසරේ අප්‍රෙල් 28 වනදා රාත්‍රියේ පැහැර ගැණුන සිවරාම් මාධ්‍ය සගයාගේ සිරුර පසුදින කොළඹ ජනාකිර්ණ ප්‍රදෙසකදි හමුව තිබුණි. පසුගිය කාලය තුල  සිවරාම් ඇතුළු මරාදැමුණු මාධ්‍යවේදින්  මෙන්ම මාධ්‍ය සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා අදාල බලධාරින් වෙත කෙරෙන බලපෑම් මන්දගාමි ස්වරුපයක් ගෙන තිබුණ පසුබිමක උතුරේත් නැගෙනහිරත් දකුනෙත් මාධ්‍ය කණ්ඩායම් එක්ව ඒ ...

Read More »

කිලිනොච්චි මාධ්‍යවේදියාගේ කැමරාව කැඩු කර්නල් වන්දි ගෙවා සමාව ගනියි !

niborjan

2016 අප්‍රෙල් 12  A 35 පරන්තන් පුනගරි මාර්ගයේ සිදුව තිබුන අනතුරක් වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදියෙකුට එම අවස්ථාව ආවරණය කරන්නට ඉඩනොදි හමුදා කර්නල්වරයෙකු විසින් තර්ජනය කළ සිදුවිමක් අප වාර්ථා කලෙමු. එස්.එන් නිබෝජන් නැමැති මාධ්‍යවේදියා එදින රාත්‍රියේ හමුදා වතුර බවුසරයක් සහ ටිපර් රථයක් ගැටිමෙන් සිදුව තිබුන අනතුර වාර්තා කරමින් සිටියදි එම ස්ථානයට ...

Read More »

රාජ්‍ය මාධ්‍යය සහ මහජන සේවා මාධ්‍ය ?

media 11

මෙරට රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ඇත්තේ කුමන නම් පැවැත්මක්ද? ඒවා ඇත්තටම අවශ්‍ය කුමකටද? රාජ්‍ය මාධ්‍ය ආයතනවලින් සමහරකට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දෙයි. ඒ විශාල වශයෙන් පාඩු ලබන නිසාය. පාඩු ලබන ආයතන අතරින් ලේක් හවුසියත් ගුවන්විදුලි සංස්ථාවත් ඉදිරියෙන් සිටී. රූපවාහිනිය සිටින්නේ ද ආදායම් පහළ යන තත්ත්වයකයි. ළග දීම රූපවාහිනියට ද අයත් වන්නේ ...

Read More »

ජනමාධ්‍ය ලේකම් වජිර නාරම්පනාව මහතා ඉවත් කෙරේ

media sec

පාර්ලිෙම්න්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි වජිර නාරම්පනාව මහතා ඉවත්කර ඒ වෙනුවට නිමල් බෝපගේ මහතා පත්කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ. බෝපගේ මහතා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස අවසන් වරට කටයුතු කළේය. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙකු ලෙස කලක් කටයුතු කළ බෝපගේ මහතා ඉන්පසුව ජාතික රූපවාහිනියේද සේවය කළේය. රාජ්‍ය ...

Read More »

රට පාස්පෝට් ඇත්තන්ට විශේෂ වීසා නැතිව උතුරට ගමන් බෑ

Omanthai-checking

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ගමන් බලපත් හිමිකරුවන් සහ හිමිකාරියන් දිවයිනේ උතුරු පලාතට ඇතුළුවීම සිමා කරමින් රජය නැවතත් තහංචි පනවා තිබේ. දෙමළ ජනතාව සාතිශය බහුතරයක් වෙසෙන දිස්ත්‍රික්ක පහකට ඇතුළුවීම සඳහා විදෙස් බලපත් සහිත ජනතාව  2016 මාර්තු 3 දා සිට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ පූර්ව අවසරයක්  ලබා ගත යුතු බව රජය  විසින් ප්‍රකාශයට ...

Read More »

දමිල මාධ්‍යවේදියෙකුට එරෙහි පැමිණිල්ල සිංහලෙන් විභාග කළ මඩකලපුව පොලිසියට අපේ විරෝධය !

Ok Cartoon(1)

නිලාන්දන් වෙත එරාවුරු පොලිසිය යැවු සිංහල පොලිස් පණිවිඩය මඩකලපුවේ දිසාපතිතුමියගේ පරිපාලනමය ක්‍රියා පිළිබදව විවේචනාත්මක ලිපියක් වෙබ් අඩිවියක පළකිරිම සම්බන්ධයෙන් මඩකලපුව දිසාපතිතුමිය මඩකලපුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. තයාමන් වෙබ් අඩවිය 2015 අප්‍රෙල් 29 වනදා එළිදැක්වු මොහොත මේ පැමිණිල්ල විභාග කිරිම සදහා එරාවුර් පොලිස් වසමේ පදිංචිකරුවෙකු වන මාධ්‍යවේදි නිලාන්දන් හට මඩකලපුව පොලිසියට ...

Read More »

චන්ද්‍රබෝස් සුදාකර් මාධ්‍යවේදියා ඝාතනය කොට අදට වසර 9 ක් ? මිනීමරුවන් නිදැල්ලේ ?

chandrabose sudhakar

  චන්ද්‍රෙබා්ස් සුදාකර් හෙවත් එස්.බෝස්   කවියෙක් උගතෙක් මෙන්ම මාධ්‍යෙව්දියෙක්.උතුරේ ප්‍රකාශයට පත් කරන පුවත්පත් මෙන්ම සගරා රාශියක ඔහු තමන්ගේ ලිපි පලකර තිබෙනවා. නීලම් නැමැති කවි සගරාව ප්‍රකාශයට පත්කලේ මෙන්ම එහි කතෘත්වය හෙබවුයේත් ඔහු.ඒ කියන්නේ ඔහු සැබවින්ම ලිවීමේ හැකියාව ඇති දක්ෂයෙක්. නමුත් එස් .බෝස් 2007 වසරේ අප්‍රේල් මස 16 වන දින ඔහුගේම ...

Read More »

9 th year death anniversary of journalist Chandrabose Sudhakar !

chandrabose sudhakar

Sri Lanka: S. Bose(1975 – 2007), Poet, Editor & Writer Posted 25 May 2007 13:42 GMT The following poem was written by S. Bose, a writer-poet (Tamil) from Vavuniya, Sri Lanka and was translated by a friend of mine for Global Voices Online readers. Chandrabose Sudhakar or S.Bose was shot dead ...

Read More »

අපි සියලු දෙනා එකතු වී මාධ්‍ය ආචාරධර්ම සකසා ගත යුතුයි – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

dali_pihiya_300_250

  ඒ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා විද්වතුන් සමග යම් මුලපිරීමක් සිදුකර ඇති බව පරණවිතාන මහතා කියා සිටියේ ඊයේ (04)කොළඹ,බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා‍වේ “නූතන මාධ්‍යවේදියා හමුවේ පවතින අභියෝග” යන මැයෙන් පැවති මාධ්‍ය කතිකාවට එක්වෙමිනි. මුද්‍රිත මාධ්‍ය නියාමනයට යම් ක්‍රමවේදයක් තිබුණද ඒවායේ පවත්නා අඩුලුහුඬුකම් සකස් කර ගැනීම කෙරෙහිද අවධානය යොමුවී ඇති බවත්,එය ...

Read More »