Breaking News
Home / 2016 / May

Monthly Archives: May 2016

කවි ලිව්වට කපිලගේ හිතත් කළුයි !ඒකයි තෙරියුම් කෝකිලා කළු !

කපිල ගම

 දැන් කවියෝ කළ එළි බැහැලාය. මාසෙකට කවි පොත් කිපයක්ම එලියට පණි. ඒ ගැන  පින්තුර මෙන්ම තවත් කතා මුහුණු පොතේ එහා මෙහා යති. කපිල..එම් .ගමගේ  නම් කවියා විසින් තෙරියුම් කෝකිලා නමින් ලියු කවි පොතේ පිටකවරේ කළු ඇයිදැයි දැන් සංවාදයකි. ජයසිරි අලවත්ත මිතුරා විසින් එයට කදිම පිළිතුරක් දි තිබුණි. ඒ පිටකවරය ගැන ...

Read More »

රාජපක්ෂ රෙජිමය විසින් ඝාතනය කළ ජේෂ්ඨ මාධ්‍යවේදි නඩේෂන් මඩකලපුවේදි සැමරේ

1

  මහින්ද රාජපක්ෂගේ මීනිමරු කුලිහමුදාවන් විසින් ඝාතනය කළ නඩේෂන් මාධ්‍යවේදියාගේ 12 වන අනුස්මරණය 2016 මැයි 29වනදා මඩකලපුව නගරයේ රතුකුරුස රැස්විම ශාලාවේදි මිට පැවැත්විණි .අරියතුරෛයි නඩේෂන් ඝාතනයට ලක්වන විට පනස් වියේ පසුවු දෙදරු පියෙකි. 2004 මැයි 31 වනදා උදෑසන ඔහු මඩකලපුවේ පිහිටි සිය කාර්යාලය වෙත ඔහු වෙඩිතබා ඝාතනය කර තිබුණ අතර ...

Read More »

මේ ජාතික ආපදා අවස්ථාවේදී වගකීමකින් යුතුව ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය භාවිත කරන්න

karunarathna-paranawithana_300_250

ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමා විසින් කරන ලද විශේෂ නිවේදනය රටෙහි දැනට උද්ගතව ඇති ජාතික ආපදා අවස්ථාවට අදාළව විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ජාලා හැසිරෙන ආකාරය පිළිබඳව අප අමාත්‍යාංශයේ ගැඹුරු සැලකිල්ල යොමු වී තිබේ. මෙම ජාතික ආපදා තත්ත්වය උද්ගත වූ අවස්ථාවේ සිට බොහෝ විද්‍යුත් මාධ්‍ය ඇතුළු ...

Read More »

උතුරේ මළවුන් සිහිකර ලේ දන්දීමේ පිංකමකට පොලිසියෙන් පනී

udayan

යුද්ධය හේතුවෙන් මියගිය  සියලු දෙමළ ජනයා  අනුස්මරණය කිරීම වෙනුවෙන් උතුරේ මාධ්‍ය ආයතනයක් විසින් පැවැත්වු ලේ දන්දීමකට පොලීසියෙන් බාධා එල්ල වී තිබේ. උදයන් පුවත්පතේ යාපනයේ කාර්යාලයේ 18 බදාදා ලේ දන් දීමේ පින්කමක් පැවැත්වෙන අවස්ථාවේදී එම ස්ථානයට සිවිල් ඇදුමින් සැරසී ඇතුලු වු පොලිස් නිලධාරීන් දෙදෙනකු ඔවුන්ගේ ජංගම දුරකථන මගින් ඡායා රූප සහ ...

Read More »

තවමත් බත් නොකන රාමුගේ අම්මා

සුබ්‍රාගේ-අම්මා-1-1

  නුඹේ සුසුම් හමනවා…. කොහේ සිට දෝ නුඹ ඉන්නවාද? රාමු…. නුඹ ඉන්නවාද? සහෝදර රාමු සොයා යාපනේට ගිය මාධ්‍යවේදී කණ්ඩායමේ කුමාරි ප්‍රනාන්දුට අවසානයේ සිය සහෘදයා වෙනුවෙන් ලියන්නට තිබුණේ මෙපමණය. ඇයට මෙන්ම සියල්ලන්ටම අසන්නට ඇති එකම ප්‍රශ්නය රාමු තවමත් ඉන්නවාදැයි කියාය. රාමු නම් සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්ය. දකුණේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් සිය සහෝදර මාධ්‍යවේදීයාගේ නිවස ...

Read More »

‘චැනල් 4 වීඩියෝව ඇත්තක්’ – විදේශ ඇමති පිළිගනී

mangalanew

ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා විසින් යුද අපරාධ හා මනුෂ්‍ය වර්ගයාට එරෙහිව අපරාධ සිදු කිරීම පිළිබඳ චෝදනා රැගත් චැනල් 4 වීඩියෝ දර්ශන සත්‍ය බව විදේශ අමාත්‍යවරයා පිළිගෙන තිබේ. බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය විසින් 2009 දී පළමුවෙන් විකාශය කළ දා පටන් මේතාක් කල් රජය ප්‍රකාශ කොට සිටියේ එම වීඩියෝ දර්ශන අසත්‍ය ...

Read More »

මහලෙඩේ හැදී මරණය දකිමින් ඉන්නා අසරණයන් හූරා කන නරුමයෝ

3-1

ජීවිතේ ඉල්ලගෙන කන්නලව් කරගෙන පෝලිමේ යන වකුගඩු රෝගීන්ව මුලා කරලා කීයක්‌ හරි හොයාගෙන කන්න තරම් මේ මිනිස්‌සු තිරිසන්නු වෙලා. වෙළෙන්දොa කියන්නේ මිනිස්‌සුන්ගේ ඉහමොළ හූරගෙන කන ජීවත් වෙන පිරිසක්‌ තමයි. ඒත් මේ වගේ ජීවිතේ අන්ත අසරණ වුණු රෝගියෙක්‌ විකුණගෙන කන තමන්ගෙ බඩවියත රැකගන්න මේ වගේ තිරිසනුන්ට සමාව දෙන්නේ කවුද? කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී, ...

Read More »

ඝාතනයට ලක්වු ජේෂ්ඨ මාධ්‍යවේදි නඩේසන් සමරුව මැයි 29 වනදා මඩකලපුවේදි !

g-nadesan-630x300

අරියතුරෙයි නඩේසන්,  ප්‍රවීන ජේෂ්ඨ දමිල මාධ්‍යෙව්දියෙකි. 2004 මැයි 31 වෙනිදා තම රාජකාරි කටයුතු සදහා යමින් තිබියදි සන්නද්ධ් මැර කල්ලියක් විසින් ඝාතනය කරනු ලබනවා  මෙම ඝාතනය සම්බන්ධයෙන් බරපතලම චෝදනාව එල්ල වෙන්නේ කරුණාගේ සන්නද්ධ කල්ලියටයි මිය යන විට ඒ මහතා 50 වියේ පසුවු සිව්දරු පියෙකි. ඔහු ශ්‍රිලංකා දෙමළ මාධ්‍ය සංසදයේ උප සභාපතිද ...

Read More »

2016 රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා නිර්මාණ බාර ගැනේ

a057a2199197cca1a2f1db70016aeeb5_xl_300_250

කලාත්මක හා විද්‍යාත්මක සන්නිවේදන මාධ්‍යයක් ලෙස ඡායාරූපකරණය ප්‍රචලිත කිරීම. ඡායාරූප ශිල්පය ප්‍රශස්ත – ගුණාත්මක මාධ්‍යයක් ලෙස පවත්වාගෙන යාම හා රාජ්‍ය මට්ටමින් ඡායාරූපකරණය සඳහා නිසි වෘත්තීය වටිනාකමක් ලබාදීම අරමුණු කර ගෙන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන 2016 රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා දැන් නිර්මාණ බාරගනු ලැබේ. ජීවන රටා සහ සංස්කෘතික ...

Read More »

ණය නොවි රට හදන හැටි පෙන්නන්නෙත් ඇඩ් දාලා! අයියෝ සල්ලි ?

poor

ණය නොවි රට හදන හැටි ගැන දැන් ඇඩ් වර්ෂාවක් මේ දිනවල මාධ්‍ය ඔස්සේ  ඇද හැලෙමින් තිබේ. වැට් එක වැඩිවිම ඇතුළු තවත් බොහෝ දැ ගැන ජනයා සිටින්නේ කණස්සල්ලෙනි. එයට වගකිය යුත්තේ මහින්ද රාජපක්ෂ පාලනයයි. එහෙත් මේ දිනවල මල ගෙවල් මගුල් ගෙවල්වල බයිට් එක වි සිටින්නේ යහපාලන රජයයි. ඒ නිසාම දැන් යහපාලන ...

Read More »