Breaking News
Home / 2016 / June

Monthly Archives: June 2016

මීපුර කර්තෘට පහරදීම සම්බන්ධ පොලිස් විමර්ශන ප්‍රමාදයි

FG-attack-1

අද  ජුනි 28 වන දින මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවන ලද ප්‍රෙඩී ගමගේ මහතාට පහරදීමේ නඩුව (න.අ 8085 ) විභාගයට කැදවු අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසි පරීක්ෂණ පිළිබඳ ප්‍රගතිය මෙන්ම දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා ලබාගැනීමට දුන් කාලය ඉකුත්වීම පිළිබඳ විමසා සිටියේය.  එහිදී කරුණු පැහැදිලි කරමින් මීගමුව පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ...

Read More »

මීපුර කර්තෘට පහරදීමට ඵරෙහිව බදුල්ලෙන් පෙත්සමක් (photos)

badulla protest on FG

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රෙඩී ගමගේ මහතාට ඵල්ලකල මැර ප්‍රහාරයට සම්බන්ධ වගකිවයුත්තන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා බදුල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් අද දින (2016 ජුනි 29 ) පෙත්සමක් අත්සන් කළේ ය. බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ඉදිරිපිට දී මෙය පැවැති අතර  මාධ්‍යවේදීන් පිරිසක් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් ද ...

Read More »

ලංකාදීප පුවත්පතෙන් සුජිත් මංගල දොට්ට

SUJITH-M-300x175

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත්කරන විජය නිව්ස් පුවත්පත් ආයතනයේ ප්‍රධානින් අතර සිතල ගැටුමක් හටගෙන ඇතැයි වාර්තාවේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සමීප මාධ්‍යවේදියකු වන සුජිත් මංගල ද සිල්වා මහතාගේ සේවා කාලය දීර්ග නොකර, ඔහු ‘ලංකාදිප’ පුවත්පතින් ඉවත් කිරීම මෙම ගැටුමේ තීරණාත්මක කඩඉමක් බව අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි. ...

Read More »

ප්‍රෙඩීට පහර දුන් නගර සභා සුළුසේවකයා වෙනුවෙන් මීගමුවේ නීතිඥවරුන් 10 ක් ඉදිරිපත්වෙලා?

attackers1-300x199

on 2016 June 15 මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ ට පසුගිය ජුනි 02වනදා එල්ල කළ ප්‍රහාරයේ ප්‍රධානියා වු මීගමුව මහනගර සභාවේ තුෂාන් ලක්මාල්  සහ ඔහුගේ සහෝදරයා වෙනුවෙන් ඊයේ දිනයේ ( ජුනි 14 )මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේදි මීගමුවේ නිතිඥ මහතුන්  10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත්ව සිටියේ යැයි වාර්ථා විය. මේ අය අතර මීගමුවේ ප්‍රධාන ...

Read More »

අසරණ දෙමව්පියන්ගේ දරුවන් බිල්ලට දෙන මීගමුවේ කළු සල්ලි රාජකුමාරවරු ??? ?

Krishantha 1

on 2016 June 12 මීපුර කර්තෘට පහර එල්ල කිරිම සදහා යොදගෙන ඇති සොහොයුරන් දෙදෙනාගේ පියා කටුනායක පදිංචිකරුවෙකි. ඉතාමත් භක්තිමත් කිතුණු පවුලක සමාජිකයෙකු වු ඔහුගේ බිරිද කලක් නිදහස් වෙළද කලාපයේ රැකියාව කළ තැනැත්තියකි. රියදුරු වෘත්තියේ නියැලුණ පියා කෙසේ හෝ දුක්මහන්සියෙන් මේ දරුවන් හදාවඩා ගති. එහෙත් නිසි රැකියා නොලැබුන කලක මේ තුෂාන් ...

Read More »

ප්‍රෙඩී ගමගේට සිදුකළ ප්‍රහාරයට මඩකලපුවේ මාධ්‍යවේදීන්ගේ විරෝධය

batti event

on 2016 June 17 මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේ මහතාට පසුගිය 02 වනදා මීගමුවේදී සිදුකළ මැර ප්‍රහාරයට විරෝධය පළකරමින්   අද 17  වනදා පෙරවරුවේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යවේදීන්ෙග්  සංගමය විසින් පෙත්සම් ව්‍යාපාරයක් සංවිධානය කර තිිබුණි.  මෙම  පෙත්සම් ව්‍යාපාරය මඩකලපුව  ගාන්ධි පාර්ක් ඉදිරියේ දී අද අත්සන් කරන්නට යෙදුණ අතර මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන ...

Read More »

මාධ්‍යවේදියෙකුට මැර ප්‍රහාරයක් එල්ලකිරිම සැලසුම් කළ දායන් ලංසා පවුල් පිටින් පාප්තුමා බලන්න යයි ?

dayan-and-jaya

on 2016 June 18 ජුනි 02 වනදා මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි තමන්ගේ හිසට එල්ල කරන ලද ප්‍රහාරය ඝාතන තැතක් ලෙසින් තමන් හදුන්වන බව සිය පොලිස් පැමිණිල්ලේද සටහන් තබා ඇති මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ කියා සිටියේ මැරයන් ගැන තමන් කල් ඇතිව දැන නොගත්තේ නම් ඔවුන් අනිවාර්යෙන්ම පහර දෙනු ඇත්තේ තමන්ගෙ හිසේ පිටුපස ...

Read More »

Two attackers arrested.. Master Mind of this attack not arrested yet??

attackers1

Two persons came to assault Mr.Gamage Had arrested today morning by Negombo Police. They produced before court and identification parade will held on June 14. Two attackers are Agganage Kushan Krismal (28) and Agganage Supun Ranga Fernando (22) who are brothers. ” we planned this attack to take revenge from ...

Read More »

Two attackers arrested.. Master Mind of this attack not arrested yet??

FG-attack-1

Two persons came to assault Mr.Gamage Had arrested today morning by Negombo Police. They produced before court and identification parade will held on June 14. Two attackers are Agganage Kushan Krismal (28) and Agganage Supun Ranga Fernando (22) who are brothers. ” we planned this attack to take revenge from ...

Read More »