Breaking News
Home / 2016 / July

Monthly Archives: July 2016

උතුරේ මාධ්‍යවේදින් මුණගැසීමට ජනපති සහ අගමැතිත් එක්වේ!

northern journalist tour 4

තල්පතයි පන්හිඳයි යා කෙරෙන සංහිඳියාවේ චාරිකාව මාර්තු මස සිදුකෙරිනි. ඒ උතුරේ හා දකුණේ මාධ්‍යවේදීන් අතර සහජීවනය හා සංහිඳියාව ගොඩනැඟීමේ අපේක්ෂාවෙන් දකුණේ මාධ්‍යවේදීහු පසුගිය මාර්තු 26,27,28 තෙදින උතුරේ සංචාරයක නිරතවීමෙනි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා මාධ්‍ය සංවිධාන එක්ව සංවිධාන කල මෙම සංචාරය මඟින් මාධ්‍යවේදින් අතර සුහදතාව වර්ධනය අපේක්ෂා වූ පමනින්ම ...

Read More »

ඝාතනයට ලක්වු දමිළ මාධ්‍යවේදින් ගැන පරික්ෂණ නොකරන්නේ ඇයිදැයි උතුරේ මාධ්‍යවේදිහු ජනපති සහ අගමැතිගෙන් අසති!

Met-PM-3

on 2016 July 8in Stories 0 Comments එන්න එකට හුස්ම ගන්න තේමා කොට ගනිමින් පසුගිය මාර්තු මාසයේදි ආරම්භ කරන්නට යෙදුන උතුරු දකුණු මාධ්‍ය සහෝදරත්වයේ වැඩසටහනේ දෙවන  අදියර ලෙසින් උතුරේ දිස්ත්‍රික් 5 ක් නියෝජනය කරමින් මාධ්‍යවේදින් 56 දෙනෙකු දකුණේ සහෝදරත්වයේ සංවාරයක  නියැලි සිටියහ. මේ කණ්ඩායම ජුලි 7 වනදා අගමැති රනිල් වික්‍රමසිංහ ...

Read More »

“එන්න එකට හුස්ම ගන්න” මාධ්‍යවේදී සහෝදරත්වය උතුරෙන් දකුණට (ඡායාරූප)

Tamil-Media

July 2016   තල්පතයි පන්හිදයි එකට යාකෙරෙන මාධ්‍යවේදින්ගේ සහෝදරත්වයේ චාරිකාව ඊයේ (06) රාත්‍රියේදි උතුරේ සිට කොළඹට ළඟාවිය. උතුරේ දිස්ත්‍රික්ක 5 ක් නියෝජනය කරමින් මාධ්‍යවේදින් 54 දෙනෙකු මේ ගමනට සහභාගි විය. උතුරේ මාධ්‍ය සගයන් පිළිගැනිම සදහා විශේෂ උත්සවයක් ද ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (ජුලි 6 ) පැවැත්විණි.මේ අවස්ථාව සදහා ...

Read More »

උතුරේ මාධ්‍ය සගයන් 60 දෙනෙකු දකුණේ සහෝදරත්වයේ චාරිකාවක !

Jaffna_Tour-2016_3

තල්පතයි පන්හිදයි එකට යා කරන සංහිදියාවේ චාරිකාව නමින් පසුගිය මාර්තු මාසයේ දකුණෙන් උතුරට යමින් ඇරඹුන වැඩපිළිවෙලේ දෙවැන්න ජුලි සතියේදි ක්‍රියාත්මක විමට නියමිතය. උතුරේ දිස්ත්‍රික්ක 5 නියෝජනය කරමින් මාධ්‍යවේදින් 60 කට ආසන්න පිරිසක් 2016 ජුලි 06 වනදා කොළඹට පැමිණිමට නියමිතය. දින 3 ක් පුරාවට පැවැත්වෙන මෙම සංහිදියා චාරිකාවේදි ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන්ද ...

Read More »