Breaking News
Home / 2016 / October

Monthly Archives: October 2016

නිමලරාජන් ඇතුළු මාධ්‍යවේදින් ඝාතනය කළ මිනිමරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස යාපනේ විරෝධතාවක් !

naimalrajan-protest-1

මාධ්‍යවේදි නිමලරාජන් ඝාතනය කොට වසර 16 ක් ඉක්ම ගොසින්ය.එහෙත් ඔහු ඝාතනය කළ මිනිමරුවන් තවමත් නිදැල්ලේ . එපමණක් නොව පසුගිය කාලය තුල ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් ගැන 44 දෙනොගෙන් 41 කි වන දමිල මාධ්‍ය සගයන් ඝාතන පරික්ෂණ කිසිවක් අදටත් ක්‍රියාත්මක නැත. මේ තත්වය විරෝධය පළකරමින් නිමලරාජන්  16 වන සමරුව ...

Read More »

වධහිංසා පැමිණවීම අපරාධයකි; වැළැක්වීමට සිවිිල් සමාජ සහය අවශ්‍යයි – මංගල සමරවීර

mangala-minister

( වධහිංසා වාර්තාව පිළිගන්වන ලද්දේ විශයට අදාළ අමාත්‍යවරුන්ට නොව අන්තර් ජාතික තලයෙහිදී ශ්‍රී ලංකාව මානව අයිතීන් සුරකින බවට සහතික කරන අමාත්‍ය සමරවීර  වෙතය.)අප සියලුදෙනාම එකඟවන පරිදි, වධහිංසා පැමිණවීම අපරාධයකි.  වධහිංසා පැමිණවීම භයානක අපරාධයක් බව ප්‍රකාශ කරන විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා එය වැළැක්වීම සඳහා පළමුවෙන්ම නීතිය බලාත්මක කරන නිලධාරීන්,  විශේෂයෙන් ...

Read More »

කවීෂාගේ මරණය ගැන විශේෂ හෙළිදරව්වක් ?

11554-kaveesha-story-about-father-accident1550780372

කවීෂා අයේෂානි ගේ හදිසි මරණය බොහෝ දෙනෙක්ට කම්පනයක් ඇති කරන කාරණයක් . වයස 24යි. තරුණයි. ටෙලි නාට්‍ය නිළියක්. කටකතා ගොඩයි. බීලා ඉඳලා තියෙන්නෙ. කාර් එකේ තවත් කව්රු හරි හිටියලු. කැරොකෙ අයිති කාරයෙක්ගෙ පෙම්වතියක්ලු. ඔහු සමග අඩ දබරව කාර් එක හප්පගෙන මැරෙනවා කියලලු ආවෙ. පාන්දර තුනට ඇය ගියේ කොහේද?ඒ තරම් වෙලාවක් ...

Read More »

යහපාලන පොලිසිය ලංසාලට මේ තරම් බය ඇයි ?

un-fg

මීපුර වෙබ් අඩවියේ කර්තෘ වෘත්තිය වෙබ්  මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රෙඩී ගමගේ පසුගිය ජුනි 02 වනදා සිදුකරන්නට යෙදුන පහරදිම පිටුපස සිටින මීගමුව මහනගර සභාවේ හිටපු උපසභාපති දයාන් ලංසා පිළිබදව ප්‍රමාණවත් සාක්ෂි ඕනෑතරම් තිබියදි මීගමුව පොලිසිය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරයක් මාස 3 ක් ඉක්ම ගොස් තිබුනද සිදුකර තිබුනේ නැත. එපමණක් නොව  මීගමුව ...

Read More »

නිමලරාජන් 16 වන සමරුව යාපනයේදි !

jpc-nimalarajan-banner-eng

මීට වසර 16 කට ඉහතදි පසුගිය රජයේ කුලි හමුදා විසින් ඝාතනයට ලක්කළ නිමලරාජන්ගේ 16 වන සමරුව නිමිතිකොට උද්ඝෝෂණයක් හෙට (19 ) වනදා යාපනය බස්නැවතුම අසලදි පැවැත්වේ. ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් පිළිබදව පරික්ෂණ කඩිනම් කිරිම ඇතුළු ඉල්ලිම් මෙම විරෝධතාවයේදි මතුකිරිමට නියමිතය. යාපනය මාධ්‍ය සමාජයේ ප්‍රධානත්වයෙන් උතුරේ නැගෙනහිර සියළුම මාධ්‍ය සංවිධාන එක්ව මෙම ...

Read More »