Breaking News
Home / 2016 / November

Monthly Archives: November 2016

උදයංග වීරතුංගට නැති ජාත්‍යන්තර වරෙන්තුවක් සඳරුවන්ට ! ඒ ඇයි ? සමන් වගආරච්චි ප්‍රශ්ණ කරයි ?

saman-w

සදරුවන් සහ ලංකා ඊ නිව්ස් ගැන විවිධ කතා බහ සමාජ ජාල තුල පැතිරෙන බව පෙනේ. සදරුවන් මෙන්ම ඔහුගේ මාධ්‍ය භාවිතය පිළිබදව අප අතර කොතරම් ප්‍රතිවිරෝධාතා තිබුණත් ඔහුට එරෙහිව එල්ල වී ඇති තර්ජනයන්ට එරෙහිව අප සැවොම අත්වැල් බැදගත යුතුය. ඔහුගේ මාධ්‍ය භාවිතය පිළිබද ප්‍රශ්නය ඔහුගේ පමණක්ම නොව අද අපේ මාධ්‍ය සමාජයේම ...

Read More »

‘මාධ්‍ය නිදහසට මුවා වී නීති කඩන්න දෙන්නේ නැහැ’

nimal-bopage

මාධ්‍ය නිදහසට මුවා වී නීතිය ඉක්මවා කටයුතු කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා අවධාරණය කර සිටියි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය, ‘දෙරණ’ රුපවාහිනි ආයතනයට අනිසි බලපෑම් කරමින් නිදහස් මාධ්‍යයට අතපෙවීමක් කරන බවට ඇතැම් සංවිධාන විසින් සිදුකරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු විසින් නිකුත්කළ ...

Read More »

අධිකරණ ඇමතිගේ ප්‍රකාශය අනතුරක සංඥාවක් – PWJA

wejedasa-r-1-jpg

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා විසින් නොවැම්බර් 18දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මාධ්‍යයට සිදුකල තර්ජනයක් ලෙස සැලකිය හැකි බව ‘වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය’ (Professional Web Journalists’ Association – PWJA) පවසයි. ඇමතිවරයා විසින් සිදුකල එම ප්‍රකාශයේදී ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය සහ එහි කතුවරයා සම්බන්ධයෙන් සිදුකල ආවේගාත්මක ප්‍රකාශය පිළිබඳව ...

Read More »

අධිකරණ ඇමතිගේ ප්‍රකාශය තර්ජනයක්ද ? – නිලන්ත ඉලංගමුව

wejedasa-r

  අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා විසින් ඊයේ ( නොවැම්බර් 18) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අද උදෑසන වන විට රටේ සෑම මාධ්‍යක්ම වාර්තා කර තිබුණි. ඔහු මහත් වියෝවකින් පෙළෙන සැටියෙකි. එක්තරා කාරණයක් එනම් පවුම් සීයක් ලබා දුන් පසු ඕනෑම මඩක් ගසා ගැනීමට හැකි එක් වෙබ් අඩවියක් ගැන සඳහන් ...

Read More »

මැලේසියාවේ වෙබ් මාධ්‍යවේදීන් පළමු වරට සයිබර් අධිකරණයකට.?

%e0%b6%9a%e0%b7%92%e0%b6%ab%e0%b7%92-1

Malaysiakini :  මැලේසියා කිනි වෙබ් අඩවිය මැලේසියාවේ විකල්ප මාධ්‍ය අතර ප්‍රමුඛ මාධ්‍ය ආයතනයකි. එමෙන්ම එරට තුළ පුරවැසි ජනමාධ්‍යය ඔසවා තැබූ මාධ්‍ය ආයතනයකි. හෙට  එනම් නොවැ. 18 වනදා ක්වාලාලම්පූර් හි පැවැත්වෙන විශේෂ සයිබ අධිකරණයේ පෙනී සිටීමට මෙම වෙබ් අඩවියේ  ප්‍රධාන කර්තෘ ස්ටීව් ගන් සහ කිනි වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු සහ කිනි ...

Read More »

පුවත්පත් කලාවේදීන් ඝාතනය සම්බන්ධ ගෝලීය නීති මුක්ති දර්ශකයෙන් පළමු වතාවට ශ්‍රී ලංකාව ඉවතට

lasantha2

පුවත්පත් කලාවේදී්න් ආරක්ෂා කර ගැනීමේ කමිටුව (CPJ) විසින් 2008දී ආරම්භ කරන ලද ගෝලීය නීති මුක්ති දර්ශකයෙන් පළමු වතාවට ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ. මෙම වාර්තාව සෑම වසරක ම නොවැම්බර් 2දා පළ කරනු ලැබේ. මළවුන්ගේ දිනය ලෙස ද සැලකෙන මෙම දිනය CPJ විසින් පුවත්පත් කලාවේදීන් ඝාතනය සම්බන්ධ නීති මුක්තිය අවසන් කිරීමේ ...

Read More »

රාවයට තිහයි !

ravaya

.. ලාල් පියසේන සුරංජිත් හේවාමාන්න හැරී ගුනතිලක මේ අය හිටියේ නැත්තම් සමහර විට රාවයක් මේ විදිහට පවතින එකක් නැහැ. හැරී ගුනතිලක ජනාදිපති ප්‍රේමදාසගේ කාලේ රාවය ආරක්ෂා කරගන්න ලොකු සහයක් දුන්නා. ඔහු ඒ අවස්ථාවේ අද්‍යක්ෂවරයෙක් විදිහට රාවයට එකතුවුනා. ඒක රාවයට ලොකු ශක්තියක් අරං ආවා. ඊළගට ලාල් පියසේන, රාවය ලොකු මුදල් ගැටළුවක ...

Read More »

ජනමාධ්‍යවේදය ඉගෙන ගන්න මේ වීඩියෝව බලන්න

ameen-son

  වංචාකාරී දේශපාලනඥයින්ගෙන් ජනමාධ්‍යවේදීන් විසින් ප්‍රශ්ණ කළ යුතු සැටි ඉගෙන ගැනීමට නම් මෙම වීඩියෝවෙහි ජනමාධ්‍ වේදීන් දෙදෙනෙකු ප්‍රශ්න විමසන හැටි බලන්න. කිසිම ප්‍රතිප්තියක් නැති දේශපාලනඥයින් දෙදෙනෙකු වන ජී.එල්.පිරිස් සහ බන්දුල ගුණවර්ධන යන දෙදෙනො වත්මන් ආණ්ඩුවේ දූෂණ  ගැන පමණක් කතා කිරීම ගැන අසන ප්‍රශ්ණ හමුවේ මෙකී දේශපාලනඥයින් දෙනොගේම රෙදි ගැලවෙනු බලාගත ...

Read More »