Breaking News
Home / 2017 / January

Monthly Archives: January 2017

එක්නැලිගොඩ පරීක්ෂණ අත්හිටුවන නියෝග ඉවතට

prageeth Ek

   මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැත්වුණු මූලික පරීක්ෂණ අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ඊයේ (23) ඉවත් කළ අභියාචනාධිකරණය එම පරීක්ෂණ දිගටම කරගෙන යන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සිටින තැනකින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය ...

Read More »

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් වෙනුවෙන් යුක්තිය ඉටුකරන්නට යහපාලන රජයටත් බැරිවෙයි ?

ACMF-web-banner-

ජනවාරිය කළුය . ඒ මේ රටේ මාධ්‍යවේදින් ඇතුළු ප්‍රගතිශිලි ජනතාවටය. තමන්ගේ හිස මතින් දිනයක් රහිත මරණයක් එල්ලෙමින් තිබියදි තමන් දුටු ඇත්ත රටට කියන්නට නිර්භිත වු මාධ්‍ය සගයන් 3 දෙනෙකු රාජපක්ෂ රෙජිමය විසින් බිලිගෙන තිබුනේ මේ ජනවාරියේදිය. එමෙන්ම මාධ්‍ය ආයතන ගිනි තැබිම් බියවැද්දිම් ඇතුළු තවත් මැර ක්‍රියා රැසක් ජනවාරි මාසයේ නමින් ...

Read More »

ත්‍රිමලේ සිසු ඝාතනය ලොවට හෙළිකල සුගීර්තරාජන් ජනවාරි 28 දා මඩකලපුවේදි සැමරේ.

සුගිර්තරාජන්ගේ දියණිය සහ පුතු

  රාජපක්ෂ රෙජිමය විසින් සිදුකළ ත්‍රිමලේ සිසුඝාතනය ගැන ඇත්ත විස්තරය ලොවටම හෙලිකල සුගිර්තරාජන් මාධ්‍යවේදියා 2006 ජනවාරි ජනවාරි 24වනදා කල්මුණේ  YMCA ඝාතනය කෙරුණි. සුගිර්තරාජන් 11 වන සමරුව නිමිති කොටගෙන සුගිර්තරාජන් ඇතුළු ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනාට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් විරෝධතාවක් ජනවාරි 28 වනදා උදේ වරුවේ පැවැත්විමට .නැගෙනහිර ...

Read More »