Breaking News
Home / 2017 / April

Monthly Archives: April 2017

සිවරාම් සැමරුම උතුරු මහඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේදි ……

vigee 1

  මහින්ද රාජපක්ෂගේ මිනිමරු රෙජිමය විසින් බිලිගත් ජේෂ්ඨ මාධ්‍යවේදි ධර්මරත්න සිවරාම් හෙවත් තාරකි සැමරුම මෙවර පැවැත්වුණේ කිලිනොච්චිය නගරයේදීය. ඒ උතුරු මහඇමති සී.විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙනි. 10 වන සිවරාම් සැමරුම ඔහුගේ ගම වු මඩකලපුවේදිත්,11 වන සැමරුම යාපනයේදි පැවත්වුණ අතර යාපනය මාධ්‍ය සමාජය විසින් මෙවර සැමරුම 2017 අප්‍රේල් 29 වන දා සවස 3 ...

Read More »

තිරසර ලංකා – ජාතික මංගල්‍යය වාර්තාගත ජන සහභාගීත්වයක් තිරසර සංවර්ධන ඉලක්ක සමඟ එක්වේ

03-31-1024x548-1024x548

 ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන් අවුරුදු  සැලැස්මට සහ එක්සත් ජාතීන් විසින් තිරසර සංවර්ධනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව සංවිධානය කළ ‘‘තිරසර ලංකා – ජාතික මංගල්‍යය’’ මාර්තු 31 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන් විසින් ...

Read More »