Breaking News
Home / News / සිවරාම් සැමරුම උතුරු මහඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේදි ……

සිවරාම් සැමරුම උතුරු මහඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේදි ……

 vigee 1

vigeesivaji

මහින්ද රාජපක්ෂගේ මිනිමරු රෙජිමය විසින් බිලිගත් ජේෂ්ඨ මාධ්‍යවේදි ධර්මරත්න සිවරාම් හෙවත් තාරකි සැමරුම මෙවර පැවැත්වුණේ කිලිනොච්චිය නගරයේදීය.
ඒ උතුරු මහඇමති සී.විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙනි.
10 වන සිවරාම් සැමරුම ඔහුගේ ගම වු මඩකලපුවේදිත්,11 වන සැමරුම යාපනයේදි පැවත්වුණ අතර යාපනය මාධ්‍ය සමාජය විසින් මෙවර සැමරුම 2017 අප්‍රේල් 29 වන දා සවස 3 ට කිලිනොච්චියේ භාරති ස්ටාර් ශාලාවේදි සංවිධානය කොට තිබුණි.උතුරේ ජේෂ්ඨ දේශපාලකයන් රැසක්ම මේ අවස්ථාවට එක්ව සිටියහ.
මේ අවස්ථාව දකුණේ මාධ්‍යවේදින් නියෝජනය කරමින් මාධ්‍යවේදින් පිරිසක්ද එක්විය.sangarifg at kilidaya 5journosuresh 2

Edit

About freddy

Check Also

thusira 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල් අද පත්විම් ලබයි !

අද (15) සවස ජනමාධ්‍ය අමාත්‍යංශයේදී ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අතින් නීතීඥ තුසිර මැලව්වේතන්ත්‍රී මහතා ...