Breaking News
Home / freddy

freddy

සිවරාම් සැමරුම උතුරු මහඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේදි ……

vigee 1

  මහින්ද රාජපක්ෂගේ මිනිමරු රෙජිමය විසින් බිලිගත් ජේෂ්ඨ මාධ්‍යවේදි ධර්මරත්න සිවරාම් හෙවත් තාරකි සැමරුම මෙවර පැවැත්වුණේ කිලිනොච්චිය නගරයේදීය. ඒ උතුරු මහඇමති සී.විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙනි. 10 වන සිවරාම් සැමරුම ඔහුගේ ගම වු මඩකලපුවේදිත්,11 වන සැමරුම යාපනයේදි පැවත්වුණ අතර යාපනය මාධ්‍ය සමාජය විසින් මෙවර සැමරුම 2017 අප්‍රේල් 29 වන දා සවස 3 ...

Read More »

තිරසර ලංකා – ජාතික මංගල්‍යය වාර්තාගත ජන සහභාගීත්වයක් තිරසර සංවර්ධන ඉලක්ක සමඟ එක්වේ

03-31-1024x548-1024x548

 ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන් අවුරුදු  සැලැස්මට සහ එක්සත් ජාතීන් විසින් තිරසර සංවර්ධනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව සංවිධානය කළ ‘‘තිරසර ලංකා – ජාතික මංගල්‍යය’’ මාර්තු 31 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන් විසින් ...

Read More »

ආදරය සහ ලිංගික අවයවය නිසා සමාජයේ කිසි කෙනෙකුට ලේබල් ඇලවීමට කිසි කෙනෙකුට අයිතියක් නැහැ

RN 1

Feb 14th, 2017 | By admin | Category: LGBTIQ ප්‍රජාව, OTHER NEWS පසුගිය දිනවල සමාජයේ මානව හිමිකම් සම්බන්ධයෙන් විශාල කතිකාවක් ඇති වූ අතර එයට හේතුව වන්නේ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් ලංකාවේ රජය විසින් සිවිල් සමාජය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සමලිංගික විවාහ නීතිගත කිරීම සහ ...

Read More »

මාධ්‍යවේදී කීත් නොයර් පැහැර ගැනීම: මේජර්වරයකු ඇතුලු හමුදාවේ 3ක් අත්අඩංඟුවට.

OLYMPUS DIGITAL CAMERA

2008 මැයි 22 දින වැඩ අවසන්ව නිවෙසට පැමිණෙමින් තිබියදී මාධ්‍යවේදී කිත් නොයාර් පැහැර ගෙන යෑම අයුතු ලෙස සිරකර තබා ගැනීම සහ පහරදීම සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා සාමාජිකයින් තුන් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ එනම් පෙබරවාරි 17දා පොලීසිය විසින් අත්අඩංගුවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මාධ්‍යට පවසා සිටියේ  ...

Read More »

තොරතුරු පනත ඇතුළු ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ රටේ අවශ්‍යතාවයටයි

bopage

ස්වර්ණා විජේකෝන් ඡායාරූපය – විපුල අමරසිංහ තොරතුරු පනත ක්‍රියාත්මක කිරිම ඇතුළු ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සිදුවිය යුත්තේ රටේ අවශ්‍යතාව අනුව මිස විදෙස් අවශ්‍යතා අනුව නොවන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි. තොරතුරු පනත මුවාවෙන් සංවිධානාත්මක ලෙස ඇතැම් පිරිස් ඇතැම් තොරතුරු ලබාගැනිමට පවා උත්සාහ කළ හැකි බවත් තොරතුරු ...

Read More »

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල් අද පත්විම් ලබයි !

thusira 1

අද (15) සවස ජනමාධ්‍ය අමාත්‍යංශයේදී ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අතින් නීතීඥ තුසිර මැලව්වේතන්ත්‍රී මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ධුරයට අදාල පත්වීම් ලිපිය ලබාගනු ලැබිය. ඉන් අනතුරුව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද හමුවිය. හෙට (16) දිනයේදී අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වැඩභාරගැනිමට නියමිතය.. මේ රටේ නීති ක්ෂේත්‍රයේ මහත් ...

Read More »

මාධ්‍යවේදීන් තිදෙනා නිදොස් කොට නිදහස් කරයි

daya

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වන තුසිත රණවක මහතාගේ නිවස “මග නැගුම“ ආයතනයේ සම්පත් යොදා ගනිමින් ඉදිකිරීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් තිදෙනාට එරෙහිව මොරවක අධිකරණයේ පනවා තිබු නඩුවෙන් ඔවුන් තිදෙනා අද (08දා) නිදොස් කොට නිදහස් කර තිබේ. පසුගිය රජය යටතේ ජනාධිපති ඝාතන තැතකට පැමිණි බව කියමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ...

Read More »

ඝාතනය කෙරුනු මාධ්‍යවේදී සුගීර්දරාජන් සමරා විරෝධතාවක් |VIDEO

Batti protest6

  මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඝාතනයට ලක්වු දෙමළ මාධ්‍යවේදියකුගේ මරණයේ එකොලොස් වැනි වර්ෂ පූර්ණය වෙනුවෙන් මඩකලපුව නගර මධ්‍යයේ විරෝධතාවක් සහ සමරුවක් පවත්වා තිබේ.‍ සුඩර් ඔලි හා උදයන් පුවත්පත්වල හිටපු ත්‍රිකුණාමලය ප්‍රධාන වාර්තාකරු ‘රාජන්’ හෙවත් සුබ්‍ර‍නියම් සුගීර්දරාජන්ගේ 11 වැනි ඝාතන සංවත්සරය පවත්වා ඇත්තේ 05 ඉරිදා දිනයි. නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ එකතුව සහ මාධ්‍ය ...

Read More »

එක්නැලිගොඩ පරීක්ෂණ අත්හිටුවන නියෝග ඉවතට

prageeth Ek

   මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැත්වුණු මූලික පරීක්ෂණ අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ඊයේ (23) ඉවත් කළ අභියාචනාධිකරණය එම පරීක්ෂණ දිගටම කරගෙන යන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සිටින තැනකින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය ...

Read More »

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් වෙනුවෙන් යුක්තිය ඉටුකරන්නට යහපාලන රජයටත් බැරිවෙයි ?

ACMF-web-banner-

ජනවාරිය කළුය . ඒ මේ රටේ මාධ්‍යවේදින් ඇතුළු ප්‍රගතිශිලි ජනතාවටය. තමන්ගේ හිස මතින් දිනයක් රහිත මරණයක් එල්ලෙමින් තිබියදි තමන් දුටු ඇත්ත රටට කියන්නට නිර්භිත වු මාධ්‍ය සගයන් 3 දෙනෙකු රාජපක්ෂ රෙජිමය විසින් බිලිගෙන තිබුනේ මේ ජනවාරියේදිය. එමෙන්ම මාධ්‍ය ආයතන ගිනි තැබිම් බියවැද්දිම් ඇතුළු තවත් මැර ක්‍රියා රැසක් ජනවාරි මාසයේ නමින් ...

Read More »