Breaking News
Home / articles

articles

තිරසර ලංකා – ජාතික මංගල්‍යය වාර්තාගත ජන සහභාගීත්වයක් තිරසර සංවර්ධන ඉලක්ක සමඟ එක්වේ

03-31-1024x548-1024x548

 ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන් අවුරුදු  සැලැස්මට සහ එක්සත් ජාතීන් විසින් තිරසර සංවර්ධනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව සංවිධානය කළ ‘‘තිරසර ලංකා – ජාතික මංගල්‍යය’’ මාර්තු 31 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන් විසින් ...

Read More »

තොරතුරු පනත ඇතුළු ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ රටේ අවශ්‍යතාවයටයි

bopage

ස්වර්ණා විජේකෝන් ඡායාරූපය – විපුල අමරසිංහ තොරතුරු පනත ක්‍රියාත්මක කිරිම ඇතුළු ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සිදුවිය යුත්තේ රටේ අවශ්‍යතාව අනුව මිස විදෙස් අවශ්‍යතා අනුව නොවන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි. තොරතුරු පනත මුවාවෙන් සංවිධානාත්මක ලෙස ඇතැම් පිරිස් ඇතැම් තොරතුරු ලබාගැනිමට පවා උත්සාහ කළ හැකි බවත් තොරතුරු ...

Read More »

මාධ්‍යවේදීන් තිදෙනා නිදොස් කොට නිදහස් කරයි

daya

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වන තුසිත රණවක මහතාගේ නිවස “මග නැගුම“ ආයතනයේ සම්පත් යොදා ගනිමින් ඉදිකිරීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් තිදෙනාට එරෙහිව මොරවක අධිකරණයේ පනවා තිබු නඩුවෙන් ඔවුන් තිදෙනා අද (08දා) නිදොස් කොට නිදහස් කර තිබේ. පසුගිය රජය යටතේ ජනාධිපති ඝාතන තැතකට පැමිණි බව කියමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ...

Read More »

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් වෙනුවෙන් යුක්තිය ඉටුකරන්නට යහපාලන රජයටත් බැරිවෙයි ?

ACMF-web-banner-

ජනවාරිය කළුය . ඒ මේ රටේ මාධ්‍යවේදින් ඇතුළු ප්‍රගතිශිලි ජනතාවටය. තමන්ගේ හිස මතින් දිනයක් රහිත මරණයක් එල්ලෙමින් තිබියදි තමන් දුටු ඇත්ත රටට කියන්නට නිර්භිත වු මාධ්‍ය සගයන් 3 දෙනෙකු රාජපක්ෂ රෙජිමය විසින් බිලිගෙන තිබුනේ මේ ජනවාරියේදිය. එමෙන්ම මාධ්‍ය ආයතන ගිනි තැබිම් බියවැද්දිම් ඇතුළු තවත් මැර ක්‍රියා රැසක් ජනවාරි මාසයේ නමින් ...

Read More »

‘මාධ්‍ය නිදහසට මුවා වී නීති කඩන්න දෙන්නේ නැහැ’

nimal-bopage

මාධ්‍ය නිදහසට මුවා වී නීතිය ඉක්මවා කටයුතු කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා අවධාරණය කර සිටියි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය, ‘දෙරණ’ රුපවාහිනි ආයතනයට අනිසි බලපෑම් කරමින් නිදහස් මාධ්‍යයට අතපෙවීමක් කරන බවට ඇතැම් සංවිධාන විසින් සිදුකරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු විසින් නිකුත්කළ ...

Read More »

අධිකරණ ඇමතිගේ ප්‍රකාශය තර්ජනයක්ද ? – නිලන්ත ඉලංගමුව

wejedasa-r

  අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා විසින් ඊයේ ( නොවැම්බර් 18) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අද උදෑසන වන විට රටේ සෑම මාධ්‍යක්ම වාර්තා කර තිබුණි. ඔහු මහත් වියෝවකින් පෙළෙන සැටියෙකි. එක්තරා කාරණයක් එනම් පවුම් සීයක් ලබා දුන් පසු ඕනෑම මඩක් ගසා ගැනීමට හැකි එක් වෙබ් අඩවියක් ගැන සඳහන් ...

Read More »

පුවත්පත් කලාවේදීන් ඝාතනය සම්බන්ධ ගෝලීය නීති මුක්ති දර්ශකයෙන් පළමු වතාවට ශ්‍රී ලංකාව ඉවතට

lasantha2

පුවත්පත් කලාවේදී්න් ආරක්ෂා කර ගැනීමේ කමිටුව (CPJ) විසින් 2008දී ආරම්භ කරන ලද ගෝලීය නීති මුක්ති දර්ශකයෙන් පළමු වතාවට ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ. මෙම වාර්තාව සෑම වසරක ම නොවැම්බර් 2දා පළ කරනු ලැබේ. මළවුන්ගේ දිනය ලෙස ද සැලකෙන මෙම දිනය CPJ විසින් පුවත්පත් කලාවේදීන් ඝාතනය සම්බන්ධ නීති මුක්තිය අවසන් කිරීමේ ...

Read More »

යහපාලන පොලිසිය ලංසාලට මේ තරම් බය ඇයි ?

un-fg

මීපුර වෙබ් අඩවියේ කර්තෘ වෘත්තිය වෙබ්  මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රෙඩී ගමගේ පසුගිය ජුනි 02 වනදා සිදුකරන්නට යෙදුන පහරදිම පිටුපස සිටින මීගමුව මහනගර සභාවේ හිටපු උපසභාපති දයාන් ලංසා පිළිබදව ප්‍රමාණවත් සාක්ෂි ඕනෑතරම් තිබියදි මීගමුව පොලිසිය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරයක් මාස 3 ක් ඉක්ම ගොස් තිබුනද සිදුකර තිබුනේ නැත. එපමණක් නොව  මීගමුව ...

Read More »

උතුරේ මාධ්‍යවේදින් මුණගැසීමට ජනපති සහ අගමැතිත් එක්වේ!

northern journalist tour 4

තල්පතයි පන්හිඳයි යා කෙරෙන සංහිඳියාවේ චාරිකාව මාර්තු මස සිදුකෙරිනි. ඒ උතුරේ හා දකුණේ මාධ්‍යවේදීන් අතර සහජීවනය හා සංහිඳියාව ගොඩනැඟීමේ අපේක්ෂාවෙන් දකුණේ මාධ්‍යවේදීහු පසුගිය මාර්තු 26,27,28 තෙදින උතුරේ සංචාරයක නිරතවීමෙනි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා මාධ්‍ය සංවිධාන එක්ව සංවිධාන කල මෙම සංචාරය මඟින් මාධ්‍යවේදින් අතර සුහදතාව වර්ධනය අපේක්ෂා වූ පමනින්ම ...

Read More »

අසරණ දෙමව්පියන්ගේ දරුවන් බිල්ලට දෙන මීගමුවේ කළු සල්ලි රාජකුමාරවරු ??? ?

Krishantha 1

on 2016 June 12 මීපුර කර්තෘට පහර එල්ල කිරිම සදහා යොදගෙන ඇති සොහොයුරන් දෙදෙනාගේ පියා කටුනායක පදිංචිකරුවෙකි. ඉතාමත් භක්තිමත් කිතුණු පවුලක සමාජිකයෙකු වු ඔහුගේ බිරිද කලක් නිදහස් වෙළද කලාපයේ රැකියාව කළ තැනැත්තියකි. රියදුරු වෘත්තියේ නියැලුණ පියා කෙසේ හෝ දුක්මහන්සියෙන් මේ දරුවන් හදාවඩා ගති. එහෙත් නිසි රැකියා නොලැබුන කලක මේ තුෂාන් ...

Read More »