Breaking News
Home / Editors Choice

Editors Choice

ආදරය සහ ලිංගික අවයවය නිසා සමාජයේ කිසි කෙනෙකුට ලේබල් ඇලවීමට කිසි කෙනෙකුට අයිතියක් නැහැ

RN 1

Feb 14th, 2017 | By admin | Category: LGBTIQ ප්‍රජාව, OTHER NEWS පසුගිය දිනවල සමාජයේ මානව හිමිකම් සම්බන්ධයෙන් විශාල කතිකාවක් ඇති වූ අතර එයට හේතුව වන්නේ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් ලංකාවේ රජය විසින් සිවිල් සමාජය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සමලිංගික විවාහ නීතිගත කිරීම සහ ...

Read More »

මැලේසියාවේ වෙබ් මාධ්‍යවේදීන් පළමු වරට සයිබර් අධිකරණයකට.?

%e0%b6%9a%e0%b7%92%e0%b6%ab%e0%b7%92-1

Malaysiakini :  මැලේසියා කිනි වෙබ් අඩවිය මැලේසියාවේ විකල්ප මාධ්‍ය අතර ප්‍රමුඛ මාධ්‍ය ආයතනයකි. එමෙන්ම එරට තුළ පුරවැසි ජනමාධ්‍යය ඔසවා තැබූ මාධ්‍ය ආයතනයකි. හෙට  එනම් නොවැ. 18 වනදා ක්වාලාලම්පූර් හි පැවැත්වෙන විශේෂ සයිබ අධිකරණයේ පෙනී සිටීමට මෙම වෙබ් අඩවියේ  ප්‍රධාන කර්තෘ ස්ටීව් ගන් සහ කිනි වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු සහ කිනි ...

Read More »

වධහිංසා පැමිණවීම අපරාධයකි; වැළැක්වීමට සිවිිල් සමාජ සහය අවශ්‍යයි – මංගල සමරවීර

mangala-minister

( වධහිංසා වාර්තාව පිළිගන්වන ලද්දේ විශයට අදාළ අමාත්‍යවරුන්ට නොව අන්තර් ජාතික තලයෙහිදී ශ්‍රී ලංකාව මානව අයිතීන් සුරකින බවට සහතික කරන අමාත්‍ය සමරවීර  වෙතය.)අප සියලුදෙනාම එකඟවන පරිදි, වධහිංසා පැමිණවීම අපරාධයකි.  වධහිංසා පැමිණවීම භයානක අපරාධයක් බව ප්‍රකාශ කරන විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා එය වැළැක්වීම සඳහා පළමුවෙන්ම නීතිය බලාත්මක කරන නිලධාරීන්,  විශේෂයෙන් ...

Read More »

කවීෂාගේ මරණය ගැන විශේෂ හෙළිදරව්වක් ?

11554-kaveesha-story-about-father-accident1550780372

කවීෂා අයේෂානි ගේ හදිසි මරණය බොහෝ දෙනෙක්ට කම්පනයක් ඇති කරන කාරණයක් . වයස 24යි. තරුණයි. ටෙලි නාට්‍ය නිළියක්. කටකතා ගොඩයි. බීලා ඉඳලා තියෙන්නෙ. කාර් එකේ තවත් කව්රු හරි හිටියලු. කැරොකෙ අයිති කාරයෙක්ගෙ පෙම්වතියක්ලු. ඔහු සමග අඩ දබරව කාර් එක හප්පගෙන මැරෙනවා කියලලු ආවෙ. පාන්දර තුනට ඇය ගියේ කොහේද?ඒ තරම් වෙලාවක් ...

Read More »

රාජ්‍ය මාධ්‍යය සහ මහජන සේවා මාධ්‍ය ?

media 11

මෙරට රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ඇත්තේ කුමන නම් පැවැත්මක්ද? ඒවා ඇත්තටම අවශ්‍ය කුමකටද? රාජ්‍ය මාධ්‍ය ආයතනවලින් සමහරකට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දෙයි. ඒ විශාල වශයෙන් පාඩු ලබන නිසාය. පාඩු ලබන ආයතන අතරින් ලේක් හවුසියත් ගුවන්විදුලි සංස්ථාවත් ඉදිරියෙන් සිටී. රූපවාහිනිය සිටින්නේ ද ආදායම් පහළ යන තත්ත්වයකයි. ළග දීම රූපවාහිනියට ද අයත් වන්නේ ...

Read More »

රට පාස්පෝට් ඇත්තන්ට විශේෂ වීසා නැතිව උතුරට ගමන් බෑ

Omanthai-checking

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ගමන් බලපත් හිමිකරුවන් සහ හිමිකාරියන් දිවයිනේ උතුරු පලාතට ඇතුළුවීම සිමා කරමින් රජය නැවතත් තහංචි පනවා තිබේ. දෙමළ ජනතාව සාතිශය බහුතරයක් වෙසෙන දිස්ත්‍රික්ක පහකට ඇතුළුවීම සඳහා විදෙස් බලපත් සහිත ජනතාව  2016 මාර්තු 3 දා සිට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ පූර්ව අවසරයක්  ලබා ගත යුතු බව රජය  විසින් ප්‍රකාශයට ...

Read More »

අපි සියලු දෙනා එකතු වී මාධ්‍ය ආචාරධර්ම සකසා ගත යුතුයි – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

dali_pihiya_300_250

  ඒ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා විද්වතුන් සමග යම් මුලපිරීමක් සිදුකර ඇති බව පරණවිතාන මහතා කියා සිටියේ ඊයේ (04)කොළඹ,බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා‍වේ “නූතන මාධ්‍යවේදියා හමුවේ පවතින අභියෝග” යන මැයෙන් පැවති මාධ්‍ය කතිකාවට එක්වෙමිනි. මුද්‍රිත මාධ්‍ය නියාමනයට යම් ක්‍රමවේදයක් තිබුණද ඒවායේ පවත්නා අඩුලුහුඬුකම් සකස් කර ගැනීම කෙරෙහිද අවධානය යොමුවී ඇති බවත්,එය ...

Read More »

මිනිස්සු කියවන්නේ නැති වෙබ් අඩවි වලට මොකටද ලියාපදිංචි සහතික ?

web logo new

වෙබ් අඩවි ලියාපදිංචිය ගැන ලිපි කිපයක් එහා මෙහා යමින් තිබේ. ඒවාට පදනම් වන දෙපිරිසක් වේ. එනම් තමන් කරගෙන යනු ලබන වෙබ් වැඩිදෙනෙක් කියවන්නේ නැති නිසා ඔහේ එකතැන පල්වෙන වෙබ් අඩවි කරගෙන යන අය මින් එක් පිරිසකි. අනික් පිරිස වන්නේ 3000 ක පමණ පිටපත් ප්‍රමාණයක් රටපුරා අලෙවි වන පත්තරයකට සම්බන්ධ ගවේෂන ...

Read More »

උතුරේ මාධ්‍යවේදීන් දැකීමට දකුණේ නෑයන්

jaffna freedom pen 1

යුද්ධය අවසාන වී ඇති නමුත් උතුරේ මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශ වලින් තවමත් ප්‍රශ්න මතු වෙන හෙයින් මාධ්‍යවේදීන් සහ ආරක්ෂක අංශ අතර විශේෂ සාකච්ඡාවක් සූදානම් කර ඇති බව උතුරේ සංචාරයක නිරත මාධ්‍යය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව පවසයි. ජනමාධ්‍ය කටයුතු පිළිබඳ ඇමතිවරයා,නියෝජ්‍ය ඇමතිවරයා, රජයේ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්, මාධ්‍ය සංවිධාන නියෝජිතයන්, විද්‍යුත්, මුද්‍රිත ...

Read More »