Breaking News

Interviews

මේ ආණ්ඩුවට මොළයක් නෑ- සුනන්ද දේශප්‍රිය

Sunanda_Deshapriya

71 අරගලයේ ක‍්‍රියාකාරිකයකුව සිටි ඔහු ඉන් අනතුරුව ජවිපෙන් ඉවත්ව විකල්ප දහරාවේ මාධ්‍යවේදියකු, මාධ්‍ය සංවිධාන ක‍්‍රියාකාරිකයකු හා මානව හිමිකම් ක‍්‍රියාකාරිකයකුව කටයුතු කරමින් සිටී. ලංකාවේ වත්මන් දේශපාලනය සහ ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ අප ඔහු සමඟ සම්මුඛ විය. මේ එහි සංක්ෂිප්ත සටහනයි. x නවසිය හැත්තෑ එකේ දී කැරළිකාරයෙක් පසුව විකල්ප මාධ්‍යකරුවෙක් වගේම මානව හිමිකම් ...

Read More »

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් වෙනුවෙන් යාපනයේ ස්ථාපිත වු ස්මාරකයේ නිර්මාතෘගේ කථාව !

ස්මාරකය-6

2016 මාර්තු මස 26, 27 යන දෙදින තුළ දී දකුණේ මාධ්‍ය සහෝදරත්වය උතුරේ මාධ්‍ය සහෝදරත්වය සොයා යාපනය බලා ගමන් ගත්තේ හදපිරි දයාබරත්වය ද පුරවාගෙනය. ඒ ජනමාධ්‍ය ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු දේශපාලකයින් සමඟ දකුණේ මාධ්‍ය ප්‍රධානින් ඇතුළු මාධ්‍යවේදීන් 120 කට ආසන්න පිරිසක් ද පිරිවරා ගෙනය. එහිදි උතුරේ ජීවිත අහිමි වූ ජනමාධ්‍යවේදීන්ගේ ...

Read More »