Events

2016 රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා නිර්මාණ බාර ගැනේ

a057a2199197cca1a2f1db70016aeeb5_xl_300_250

කලාත්මක හා විද්‍යාත්මක සන්නිවේදන මාධ්‍යයක් ලෙස ඡායාරූපකරණය ප්‍රචලිත කිරීම. ඡායාරූප ශිල්පය ප්‍රශස්ත – ගුණාත්මක මාධ්‍යයක් ලෙස පවත්වාගෙන යාම හා රාජ්‍ය මට්ටමින් ඡායාරූපකරණය සඳහා නිසි වෘත්තීය වටිනාකමක් ලබාදීම අරමුණු කර ගෙන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන 2016 රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා දැන් නිර්මාණ බාරගනු ලැබේ. ජීවන රටා සහ සංස්කෘතික ...

Read More »

උතුරු දකුණු මාධ්‍යවේදින්ගේ සහෝදරත්වයේ චාරිකාව

Final Logo(1)

උතුරේ මාධ්‍ය සංවිධාන ඉතිහාසය පුරාම දකුණේ මාධ්‍ය සංවිධානවල කේක් එක විවිත්‍ර කරන අයිසින් සේ භාවිතා වුවා හැරෙන්නට උතුරත් දකුණත් අතර ඓන්ද්‍රීය සම්බන්ධයක් ගොඩනගා ගන්නට අපට හැකියාවක් තිබුනේ නෑ. මේක ඇත්ත අභියෝගයක්. මේ සදහා ඇතැම් කොටස් යම් යම් උත්සාහයන් දැරුවත් ඒවාට එතරම් දුරක් යන්නට ඉඩක් තිබුනේ නෑ. මේ අභියෝගය ජයගන්නට මාධ්‍ය ...

Read More »

මාධ්‍යවේදි පසන් රාමවික්‍රම වෙනුවෙන් අනුස්මරණ වැඩසටහන් රැසක් මාතරදි …….

පසන් 1

  ලක්බිම පුවත්පතේ මාධ්‍යවේදී පසන් රාමවික්‍රම මහතාගේ වර්ෂ පුරන අනුස්මරණ පිංකම වෙනුවෙන් ලබන 06,07,08 දිනයන් හි වැඩ සටහන් රැසක් සංවිධානය කර ඇති බව matara hotnews මුහුණු පොත සදහන් කර සිටි. මේ අනුව පෙබරවාරි මස 06 වන දින ඔහුගේ කොක්මාදුව නිවසේ සුමධුර ධර්ම දේශනාව ද 07 වන උදැසන සාංඝික දක්ෂිණාවක් ද ...

Read More »