Breaking News

Stories

මාධ්‍යවේදී කීත් නොයර් පැහැර ගැනීම: මේජර්වරයකු ඇතුලු හමුදාවේ 3ක් අත්අඩංඟුවට.

OLYMPUS DIGITAL CAMERA

2008 මැයි 22 දින වැඩ අවසන්ව නිවෙසට පැමිණෙමින් තිබියදී මාධ්‍යවේදී කිත් නොයාර් පැහැර ගෙන යෑම අයුතු ලෙස සිරකර තබා ගැනීම සහ පහරදීම සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා සාමාජිකයින් තුන් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ එනම් පෙබරවාරි 17දා පොලීසිය විසින් අත්අඩංගුවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මාධ්‍යට පවසා සිටියේ  ...

Read More »

එක්නැලිගොඩ පරීක්ෂණ අත්හිටුවන නියෝග ඉවතට

prageeth Ek

   මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැත්වුණු මූලික පරීක්ෂණ අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ඊයේ (23) ඉවත් කළ අභියාචනාධිකරණය එම පරීක්ෂණ දිගටම කරගෙන යන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සිටින තැනකින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය ...

Read More »

ජනමාධ්‍යවේදය ඉගෙන ගන්න මේ වීඩියෝව බලන්න

ameen-son

  වංචාකාරී දේශපාලනඥයින්ගෙන් ජනමාධ්‍යවේදීන් විසින් ප්‍රශ්ණ කළ යුතු සැටි ඉගෙන ගැනීමට නම් මෙම වීඩියෝවෙහි ජනමාධ්‍ වේදීන් දෙදෙනෙකු ප්‍රශ්න විමසන හැටි බලන්න. කිසිම ප්‍රතිප්තියක් නැති දේශපාලනඥයින් දෙදෙනෙකු වන ජී.එල්.පිරිස් සහ බන්දුල ගුණවර්ධන යන දෙදෙනො වත්මන් ආණ්ඩුවේ දූෂණ  ගැන පමණක් කතා කිරීම ගැන අසන ප්‍රශ්ණ හමුවේ මෙකී දේශපාලනඥයින් දෙනොගේම රෙදි ගැලවෙනු බලාගත ...

Read More »

උතුරේ මාධ්‍යවේදින් ඝාතනය කළ ,අතුරුදහන් කළ ඩගී , බැංකි මූන් එක්ක ?

dagles deva and banki moon

උතුරේ මාධ්‍යවේදින් ඝාතනය කිරිම සහ අතුරුදහන් කිරිම ගැන බොහොමයක් චෝදනා ලැබ සිටින ඊපිඩිපි නායක ඩග්ලස් දේවානන්ද සහ බැංකිමුන් එකට සිටින සමුහ ඡායාරූපයක් විය. ඒ එක් පසෙක සිටියේ ඩග්ලස් දේවානන්ද වන අතර අනෙක් පස සිටියේ ඩග්ලස් දේවානන්දලාගේ අනෙක විධ මැර ක්‍රියාවලට ගොදුරුව වැඩිම මාධ්‍යවේදින් පිරිසක් අහිමිකරගත් උදයන් පුවත්පතේ අයිතිකරු වන පාර්ලිෙම්න්තු ...

Read More »

ඝාතනයට ලක්වු දමිළ මාධ්‍යවේදින් ගැන පරික්ෂණ නොකරන්නේ ඇයිදැයි උතුරේ මාධ්‍යවේදිහු ජනපති සහ අගමැතිගෙන් අසති!

Met-PM-3

on 2016 July 8in Stories 0 Comments එන්න එකට හුස්ම ගන්න තේමා කොට ගනිමින් පසුගිය මාර්තු මාසයේදි ආරම්භ කරන්නට යෙදුන උතුරු දකුණු මාධ්‍ය සහෝදරත්වයේ වැඩසටහනේ දෙවන  අදියර ලෙසින් උතුරේ දිස්ත්‍රික් 5 ක් නියෝජනය කරමින් මාධ්‍යවේදින් 56 දෙනෙකු දකුණේ සහෝදරත්වයේ සංවාරයක  නියැලි සිටියහ. මේ කණ්ඩායම ජුලි 7 වනදා අගමැති රනිල් වික්‍රමසිංහ ...

Read More »

මීපුර කර්තෘට පහරදීමට ඵරෙහිව බදුල්ලෙන් පෙත්සමක් (photos)

badulla protest on FG

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රෙඩී ගමගේ මහතාට ඵල්ලකල මැර ප්‍රහාරයට සම්බන්ධ වගකිවයුත්තන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා බදුල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් අද දින (2016 ජුනි 29 ) පෙත්සමක් අත්සන් කළේ ය. බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ඉදිරිපිට දී මෙය පැවැති අතර  මාධ්‍යවේදීන් පිරිසක් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් ද ...

Read More »

ප්‍රෙඩී ගමගේට සිදුකළ ප්‍රහාරයට මඩකලපුවේ මාධ්‍යවේදීන්ගේ විරෝධය

batti event

on 2016 June 17 මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේ මහතාට පසුගිය 02 වනදා මීගමුවේදී සිදුකළ මැර ප්‍රහාරයට විරෝධය පළකරමින්   අද 17  වනදා පෙරවරුවේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යවේදීන්ෙග්  සංගමය විසින් පෙත්සම් ව්‍යාපාරයක් සංවිධානය කර තිිබුණි.  මෙම  පෙත්සම් ව්‍යාපාරය මඩකලපුව  ගාන්ධි පාර්ක් ඉදිරියේ දී අද අත්සන් කරන්නට යෙදුණ අතර මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන ...

Read More »

තමන්ගේ ආරාධනයෙන් පැමිණි මාධ්‍යවේදියෙකුට නගර සභාවේදි පහරදිම ගැන නගරාධිපති නිහඩ ඇයි ?

jayaweera-1

මීගමුව මහනගර සභාවේ මහසභා රැස්විම අවාරණය කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදියෙකුට නගර සභා පරිශ්‍රයේදි නගර සභා සේවකයෙකු විසින්ම පහරදිම සමබන්ධයෙන් නගරධිපතිවරයා කියා සිටින්නේ කුමක්ද ? වාර්ථා වන අන්දමට මේ පහරදි සිදුකර ඇති කුෂාන් නැමැත්තා 6-2 සිය සේවා මුරය සදහා සිය පැමිණිමේ කාඩ් පතද අත්සන් කොට සේවයේ යෙදෙමින් සිටින අතර තුරදි මෙම ...

Read More »

ණය නොවි රට හදන හැටි පෙන්නන්නෙත් ඇඩ් දාලා! අයියෝ සල්ලි ?

poor

ණය නොවි රට හදන හැටි ගැන දැන් ඇඩ් වර්ෂාවක් මේ දිනවල මාධ්‍ය ඔස්සේ  ඇද හැලෙමින් තිබේ. වැට් එක වැඩිවිම ඇතුළු තවත් බොහෝ දැ ගැන ජනයා සිටින්නේ කණස්සල්ලෙනි. එයට වගකිය යුත්තේ මහින්ද රාජපක්ෂ පාලනයයි. එහෙත් මේ දිනවල මල ගෙවල් මගුල් ගෙවල්වල බයිට් එක වි සිටින්නේ යහපාලන රජයයි. ඒ නිසාම දැන් යහපාලන ...

Read More »

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සැමරිමේ සංස්කෘතියක් නැවතත් ඇරඹේ !

siva evnt mathan

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සැමරිමේ සංස්කෘතියක් පසුගිය වසරක පමණ කාලය තුල දි ඇරඹි තිබේ. මෑත ඉතිහාසය තුල මේ සංස්කෘතියට මුල පිරිම සදහා උතුරේත් නැගෙනහිරත් දකුණේත් මාධ්‍ය සංවිධානය ඒකාබද්ධව මුලිකත්වය ගැනිම මෙහිදි කැපිපෙනෙන විශේෂත්වයයි. මෙහි මැතකාලින ආරම්භය සනිටුහන් වන්නේ වසර 2015 දි සිවරාම් ඝාතනය කොට වසර 10 ක් ගෙවුණු තැන ඔහු සමරා ...

Read More »

මෛත්‍රීටත් වෙබ් එපා වෙලා ? : ජනපතිට අගමැතිට අවසන් නිවේදනය

my 3

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ප්‍රධානීන් ඊයේ (27) ජනාධිපති මන්දිරයේදී හමුවුද ඒ හමුවට වෙබ් මාධ්‍ය ප්‍රධානීන්ට අරාධනා ලැබී නොමැත. පැවැති රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට ප්‍රධාන මෙහෙවරක් සිදු කළ වෙබ් අඩවි ප්‍රධානින්ට පසුගිය වසරේ සැප්තැම්බර් 18 වැනිදා ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ...

Read More »

ජනමාධ්‍ය ලේකම් වජිර නාරම්පනාව මහතා ඉවත් කෙරේ

media sec

පාර්ලිෙම්න්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි වජිර නාරම්පනාව මහතා ඉවත්කර ඒ වෙනුවට නිමල් බෝපගේ මහතා පත්කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ. බෝපගේ මහතා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස අවසන් වරට කටයුතු කළේය. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙකු ලෙස කලක් කටයුතු කළ බෝපගේ මහතා ඉන්පසුව ජාතික රූපවාහිනියේද සේවය කළේය. රාජ්‍ය ...

Read More »

චන්ද්‍රබෝස් සුදාකර් මාධ්‍යවේදියා ඝාතනය කොට අදට වසර 9 ක් ? මිනීමරුවන් නිදැල්ලේ ?

chandrabose sudhakar

  චන්ද්‍රෙබා්ස් සුදාකර් හෙවත් එස්.බෝස්   කවියෙක් උගතෙක් මෙන්ම මාධ්‍යෙව්දියෙක්.උතුරේ ප්‍රකාශයට පත් කරන පුවත්පත් මෙන්ම සගරා රාශියක ඔහු තමන්ගේ ලිපි පලකර තිබෙනවා. නීලම් නැමැති කවි සගරාව ප්‍රකාශයට පත්කලේ මෙන්ම එහි කතෘත්වය හෙබවුයේත් ඔහු.ඒ කියන්නේ ඔහු සැබවින්ම ලිවීමේ හැකියාව ඇති දක්ෂයෙක්. නමුත් එස් .බෝස් 2007 වසරේ අප්‍රේල් මස 16 වන දින ඔහුගේම ...

Read More »

වයඹ සභාවෙන් මාධ්‍යවේදීන්ට සුදු කොඩි එසවෙයි. මහ ඇමැති සමග තීරණාත්මක සාකච්ඡාවක් අද !

Vector illustration of red exclusive stamp on white background

මාධ්‍යවේදීන් සහ වයඹ පළාත් සභාව අතර හටගෙන ඇති අර්බුදකාරී තත්වය සමථයකට පත්කිරීමේ අරමුණින් වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සහ වයඹ පළාත් සභා රැස්වීම් වාර්තා කිරීමේ නියුතු මාධ්‍යවේදීන් අතර විශේෂ සාකච්ඡාවක් අද ( 11 දා ) පැවැත්වීමට නියමිතය. අද පෙරවරු නවයට පමණ වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශ කමිටු රැස්වීම් ශාලාවේදී ...

Read More »

ගුණරත්නගේ මඩ පත්තර කලාවට එරෙහිව ලංකාදිප පුවත්පතේ හිමිකරුට පැමිණිල්ලක්

lankadeepa

උතුරු දකුණු මාධ්‍ය සහෝදරත්වය පෙරටු කොටගෙන පසුගිය මාර්තු 26 සහ 27 යන දිනවල යාපනය බලා ගිය සංහිදියා චාරිකාව ගැන පට්ටපල් බොරුවක් ලංකාදිප පුවත් පතේ වෙබ් අඩවිය විසින් පළකර තිබුුණි.ඒ මාර්තු 26 වනදා පෙ.ව11.24 ටය. ඒ ඇමති සමග හොර මාධ්‍යවේදියෝත් උතුරට යන්න තේමා කොටගනිමිනි. මේ පුවත පළකර තිබුනේ ලංකාදිප පුවත්පතේ දඹුල්ල ...

Read More »